Monday, April 8, 2013

සිංහලයාගේ එකමුතුකමේ ශක්තිය..


''මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතියට තර්ජනයකි''  ජාතික සංවිධාන එකමුතුව.

1 සිංහලයා - ජාතිවාදය අවුස්සන්න එපා මනුස්සයෝ..
2 සිංහලයා - තිස් වසරක යුද්ධය දැකපු අපිට අයෙත් යුද්ධයක් ගේන්න මේ හදන්නේ..
3 සිංහලයා - ජාතික සංවිධාන තහනම් කරනු..
4 සිංහල දේශපාලුවෙක් -  සිංහලයාගේ අඩු කඩනවා දන්නේ නැ අපේ හැටි...
5 සිංහලයා - දේවදත්ත නිකායේ තලේබාන් හාමුදුරුවෝ චිවරය උස්සගෙන කැගහනවා..
6 සිංහල පිස්සෙක්- ''මචං ඥනසාර''
7 එක්තරා සිංහල බෞද්ධයෙක් - බුදු දහම අනිත්‍යයි..සිංහල ජාතියත් අනිත්‍යයි..මේවා කතා කරන එකෙන්    ආගම්වාදය ඇවිස්සෙනවා....
8 සිංහලයෙක්- මේ රටේ තියෙන ප්‍රශ්න පේන්නේ නැද්ද ඔය ජාතික සංවිධාන වලට? කැම පැකට් එක ගන්න බැරිව කි දෙනෙක් අද හාමතේ ඉන්නවද? සිනි කිලෝවක් අද කියද? පාන් ගෙඩියක් කියද?
9 සිංහලයෙක්- රජයේ ක්‍රොන්තාත්තුවක්..ජනතාවට ප්‍රශ්න අමතක කරන්න..
10 සිංහලයෙක් - අපි මුස්ලිම් අන්තවාදයට විරුද්ධ විය යුතුයි..

අර උඩින් ඉන්න නම දෙනාම එකතු වෙලා දහ වෙනියාගේ කට වහනවා..


'' ඇමරිකානු ජාතිය, උතුරු කොරියානුවන්ට තර්ජනයකි'' උතුරු කොරියානු රජය.

1 උතුරු කොරියානුවා - ඇමරිකාවට වහාම ප්‍රහාර එල්ල කල යුතුයි..
2 උතුරු කොරියානුවා - අපි ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කරන්න ලැහැස්තියි.
3 උතුරු කොරියානුවා-  අපි හැමෝම සටනට සුදානම්...
4 උතුරු කොරියානුවා- ඇමරිකාවක් ඉතුරු කරන් නැ..
5 උතුරු කොරියානු දේශපාලකයෙක් - අපි ඇමරිකා භුමියටම ගහනවා..
6 උතුරු කොරියානුවා - ඇමරිකාවට ගහන්නම ඕන..
7 උතුරු කොරියානුවා - ඇමරිකාවට අපි බය නැ..
8 උතුරු කොරියානුවා-  ඇමරිකාව කනවා ඇපත් නැති වෙන්න..මුන් දන්නෙ නැ අපේ හැටි...
9 උතුරු කොරියානුවා- ඇමරිකාවට සහය දෙන රටවල් වලටත් අපි විරුද්ධයි...
10 උතුරැ කොරියානුවා- ඇමරිකාව ලෝකයෙම් හතුරෙක්..


දහදෙනාම එකතු වෙලා රජය ශක්තිමත් කරනවා...රජයට සහය දෙනවා මෙහෙයුමට..දිවි දෙවැනි කොට සටන් කරන්න ලැහැස්තියි...


අපි ???????




11 comments:

  1. බොහොම සත්‍ය කතාවක්... අපි හැම දෙයක් දිහාම බලන්නේ පාට කණ්ණඩි දාගෙන. අපේ අසමගියෙන් කෙලවෙන්නේ රටට ජාතියට ආගමට. මෙතැනදි පාලකයා කවුරු වුවත් රට දැය සමය වෙනුවෙන් එකාවන්ව එකතු විය යුතුයි. ජාතියට ආගමට ඇති තර්ජනය හදුනාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අයියා...සමගිය බලය වේ කියන්නේ ඒකනේ..

      Delete
  2. හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. මේකෙන් ගන්න දෙයක් තිබුන නම් මට සතුටුයි..අරමුණ උනේ සිංහලයාගේ අසමගිය ගැන සංසන්දනාත්මක විග්‍රහයක යෙදෙන්න..

      Delete
  3. මොකද කියන්නේ? ඇමරිකාවට ගහමුද කියහන්කෝ ලංකාව අමතක කරලා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලබේවා!!!

    ReplyDelete
    Replies
    1. :P ලංකාව කොහොම අමතක කරන්නද බන්..ඇමරිකාවට නෙමෙයි ඕන එහෙකට ගහන්න පුලුවන් බන් මොලයයි එකමුතු කමයි තියෙනවනම්..

      Delete
  4. අනිච්චං දුක්ඛං... ඔන්න නියම ඇත්ත :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ..ඇත්ත තිත්තයි බන්..තිත්ත ඇත්ත අපේ අය තේරුම්නොගන්න එකයි දුක...

      Delete
  5. කතාවනම් සම්පූර්ණ ඇත්ත..

    අදයි ඉස්සෙලම මේ පැත්තේ ආවේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්..දිගටම එන්න..පහුගිය ටිකේ මැදු මිදුල වහලා දාලා තිබ්බේ..දැන් ආයේ මිදුලේ වැඩ පටන් ගන්න කාලය ඇවිත්..දිගටම එන්න..ජාතියට ආගමට වෙන නස්පැත්තිය ගැන ලියන්න මැද මිදුල සුදානම්...

      Delete
  6. කියන්න තියෙන දේ කෙළින්ම කියන්නම්: ඉස්ලාම් ආක්‍රමණවාදය වැරදියි, හැබැයි ඒ වෙනුවට එතනට සිංහල අන්තවාදයක් ගේන්න හදන එකත් වැරදියි. අනික සිංහල බෞද්ධ සමාජයක් හදන්න උත්සාහ කරන්නේ බේබදු චීවරධාරීන් කරේ තියාගෙන නම් ඒ කෙළියටත් වෙන ටික කලින්ම ඇන්නෑවේ කියල තමා කියන්න තියෙන්නේ.

    ජාත්‍යාලය වෙනයි, ජාතිය විකුණාගෙන කෑම වෙනයි.

    ReplyDelete