Saturday, May 4, 2013

චමිර දේද්දුවගේ බොදු බල විරෝධය...






බොදු බල විරෝධි විරයා...මෙන්න Chameera Dedduwage



චමිර දේද්දුවගේ...බොහෝ බ්ලොග්කරුවන් දන්නා අදුනන පණ්ඩිත චරිතයක්...මේ වනතෙක් මොහුගේ බ්ලොග් කරළියට නොපැමිණි එහෙත් ෆේස් බුකියෙහි දිග හැරුණු නිරුවත මෙතැන් සිට දිග හැරෙනු ඇත. මෙහි පලවන්නේ https://www.facebook.com/cjdrox/posts/10151536842923190 නමැති ෆේස් බුක්හි ඔහු පලකල ප්‍රකාශයකට අදාලව මා විසින් සංවාදයේ අවසානයේ දැක්විමට යෙදුන කරුණු වුවද පසුව එහි ඇති දිර්ඝතාව සලකා බ්ලොග් පෝස්ටුවක් ලෙස එළි දැක්විමට කටයුතු කලෙමි. මෙය උක්ත ප්‍රකාශය තුල මතුවුන කරුණු අරඹයා සිදු කලද මිට ඉහත ඔහු විසින් පල කල සියළුම බොදු බල විරෝධී ප්‍රකාශ හා ඔහුගේ ප්‍රතිචාර හැසිරිම් හි විශ්ලේෂණයක් පහත කරුණු දැක්විම තුල අඩංගු වේ. විවෘත මනසකින් යුතුව පහත සටහන සම්පුර්ණයෙන් කියවන මෙන් සැමගෙන් ඉල්ලා සිටින අතරම ඔබගේ ප්‍රතිචාරයද සදහන් කොට යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  දැන් ගොඩාක් දේවල් මෙතන කතා වෙලානේ..හැමදාම වගේ චමිරගේ මානසික විකෘතිමත් වු සිතේ ඇතිවන විකාර අදහස් ස්ටටස් ලෙස එළිදැක්වුනහම අපි උත්සාහ කරනවා මේ මනුස්සයගේ මතය වැරදියි කියලා පෙන්වන්න..මුලදි නම් මාත් උත්සාහ කලා චමිර කියන පුද්ගලයාට ඔහු හිතන විදිහේ වැරැද්ද පෙන්වලා දිලා හොද අතට ගන්න..ඒත් ඒක මෙහෙම තියා මම චමිරගේ මනසට රිංගුවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා මුල් කාලේ කමෙන්ට් දෙක තුන වැටෙද්දිම මම තේරුම් ගත්තා..ඊට පස්සේ මම උත්සාහ කලේ මේ සංවාද බලන් ඉන්න විවෘත මනසකින් යුතුව කටයුතු කරන අයට මෙ චමිර දරන මත වල වැරද්ද පෙන්වන්න..ඒ හරහා වැරදි මතයක් යම් අයකුගේ හිස තුල රෝපණය විමට ඇති හැකියාව වලක්වන්න...සරලවම කිව්වොත් තවත් චමිරයෙක් බිහිවිම වලක්වන්න..මේ සංචාදය පැවැත්වුන දවසේ මට තේරුන එක දෙයක් තමයි මගේ වැයම සැහෙන දුරට සාර්ථක වෙලා තියෙන බව..මගේ ෆෙන්ඩ් රික්වෙස්ට් ලිස්ට් එකට ඇවිත් තිබුන රික්වෙස්ට් ප්‍රමාණය දැක්කහම ගොඩාක් සතුටුයි..ඒ හැමෝටම බොහොම ස්තුතියි..පෞද්ගලිකව විශාල පිරිසක් මට මැසේජ් කරලා තිබ්බා..ඔවුන් බහුතරයක් මෙ සංවාදය තුල කමෙන්ට් කරලාවත් නැ..ඔවුන් චමිර ගැන දක්වපු අදහස් චමිර දකින්න ඕන..සදාචාරයමය ප්‍රශ්න නිසා මම ඒ මැසේජ් මෙතන පලකරන් නැ..බහුතරය දරපු මතය වුනේ පිස්සෙක් බන් ඕකත් එක්ක එල්ලෙන්න යන්න එපා..පිස්සොත් එක්ක හැප්පෙන එක තේරුමක් නැ කියන දේයි..ඒ වගේම ඒ හැමෝම මාව දිරිමත් කරලාත් තිබ්බා.ඒ හැමෝටම බොහොම ස්තුතියි බෙහොම පින්..වැඩය ඕන නැ ඉතින් ඔය උඩ තියෙන කමෙන්ට් වලට චමිරගේ එව්වට වැටිලා තියෙන ලයික් ප්‍රමාණයයි මට සහ ඔහුට විරුද්දව කතා කරපු අයගේ කමෙන්ට් වලට තියෙන ලයික් ප්‍රමාණ සංසන්දනය කලොත් තේරෙයි බහුතර පිරිසක් ඉන්නේ කොයි පැත්තෙද කියන එක..චමිර කියන්නේ මෙ සමාජයේ දක්නට ලැබෙන ඇත්තටම කිව්වොත් වෙනස් ගනයේ චරිතයක්...එම ගනයේ තවත් චරිත කිහිපයක්ම දැකගන්න පුලුවන්..උදාහරණ විදිහට පරිගණක උදව් සමුහය කරන කැලුම්kelum wijewardena..Sampath Sri Sitinamaluwa වගේ කිහිප දෙනෙක් ඉන්නවා..මෙයාලා පොදුවේ පෙන්වන හදන ප්‍රධානම දේ තමයි මෙයාලා අන්තවාදයට විරුද්ධයි කියන එක.. ඒක තමයි මෙයාලගේ හැම කමෙන්ට් එකකින්ම හැම ස්ටටස් එකකින්ම අවසානයට පෙන්වන්න හදන්නේ..මෙතනදි වෙන්නේ යම් සිද්ධියක් හෝ යම් කාරණයක් මුලදි පෙන්වා දෙමින් එය අන්තවාදි බව පෙන්විමට උත්සාහ කරනවා..බොහේ විට බොදු බල සේනාව හෝ ජාතික සංවිධානයක් අන්තවාදි බව ඔහුගේ ස්ටටස් එක තුලින් ඔහු අවසානයේ පෙන්වන්න උත්සාහ කරනවා..සම්පුර්ණ ක්‍රියාවලිය තුල මොහුගේ එකම අරමුණ ජාතික සංවිධාන අන්තවාදි බව පෙන්විමට ඉතාම මටසිලිටු ලෙස උත්සාහ ගැනිමයි..ඒ දේ සාධාරණිකරනය කරන්න උත්සාහ කරන්නේ අනික් අයට අභියෝගද කරමින්...ඉතාම විශ්වාසයෙන් අභියෝග කරන්නේ..මෙයාගේ දුර්වලතාවය තමයි තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්නේ..ඕක ඉතින් ඔය වයසේ කැම්පස් යන සමහරුන්ගේ ස්වභාවික ස්වරූපය..තමන් මොකුත්ම දන් නැ කියලා තේරුම්ගන්නේ කැම්පස් අවුට් වෙලා සැහෙන කාලයක් ගියාට පස්සේ..ඉතින් මෙයා මේ කරන අභියෝග හැම එකක්ම වගේ කරුණු කාරණා හරිහැටි නොදැන විශාල තදියමිකින් කරන හින්දා එහෙම අභියෝග කරපු හැම අවස්ථාවකදිම අවසානයේ චමිර ඉතාම හුරතල් කුක්කෙක් වගේ කන් දෙක පහත දමාගෙන අභියෝගය පරාදවෙලා එය පරාද වුන බවවත් පිලිනොගෙන තවත් ලොකු ආඩම්බර කම් පෙන්නමින් ෂේප් වුනා..චමිර හිර වෙන තැන වලදි වෙන වෙන කාරනු කාරණා ගෙනහැර දක්වලා සංවාදය වෙන අතකට ගෙනියනවා වගේම ඒ වෙලාවල් හැම එකකදිම චමිර පෙන්වනවා තමනුත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි කියලා පෙන්වමින් තමන්ව සාධාරණිකරනය කරගන්නවා..හැබැයි ඔහු එලෙස සාධාරණිකරණය වෙන අවස්ථා බොහොමයකදිම ඔහුට මතක නැ තමන් අවසානයට ඉදිරිපත් කරන අදහස් මුලින් ඉදිරිපත් කරපු අදහස් සමග නොගැලපෙන බවත් තමාගේ මුල් තර්ක අවසන් මතවාද වලින් බිදවැටෙන බවත්... මොහු සැමවිටම බොදු බල සේනාව විවේචනය කරමින් බොදු බල සේනා විරෝධින් ඉදිරියේ විරයෙකු වන්නට උත්සාහ කරනවා.දැන හෝ නොදැන මොහු ඔවුන්ගේ විරයෙකු බවට පත්වෙනව..බෙදු බල සේනා විරෝධින් කියන්නේ සරලවම කිව්වොත් ටෙඩි බෙයාර් බෞද්ධයොයි එයාලගේ නයිට් ක්ලබ් ටයිට් ජින්ස් පොෂ් ඉංගිරිසිය මවු භාෂාව උන රූප රාජිනියොනේ..චමිර කැමැති උන්ත අකමැති උනත් වෙලා තියෙන්නේ ඒකනේ..දැන් ඔය කලින් වතාවේ අර කෙහෙම්මල් විජිලේ සට්ටස් එක වෙලවේ හප්පේ චමිරට වැටුන කමෙන්ට්..මම දැක්කා උඩ සිංග්ලිෂ් වලින් චමීරට විරුද්ධව කමෙන්ට් කරලා තිබුන කෙනෙක්ට චමිර සිංහලෙන් ලියන්න කින්ඩියට වගේ සොෆ්ට්වෙයා දිලා හෙම තිබ්බා..එදා අර වෙල් සෙයිඩ් , ග්‍රේට්..වෙල්ඩන් චමිර, වට කමෙන්ට් වගේ ඉංගිරිසි කමෙන්ට් දාපු කොල්ලෝ වගේ පෙන්වන්න හදන  ටෙඩි බෙයාර් මන්ද සෙට් එකට නම් චමිර ඉස්සෙල්ලා සිංහලෙන් ලියන්න පුරුදු වෙලා එන්න කියලා කිවේ නැ...එයාලට එහෙමයි මෙයාලට මෙහෙයිලු ඉතින්..අපි දන්නේ නැ.මේක කියවන අය තේරුම්ගන්නකෝ චමිරගේ හැටි..දැන් මම මේ පැහැදිලි කරමින් හිටියේ හැමදාම සාමාන්‍ය යෙන් වෙන ක්‍රියාදාමය...කමෙන්ට 500 50005පන්සීයක් වැටුනත් චමිර වැඩේ අත හරින කෙනෙක් නෙමෙයි..කොහොම හරි වලිකාලා චමිරම තමයි හරිය කියලා කියන්න හදන්නේ..හැම ස්ටටස් එකක්ම බැලුවොත් පෙනෙයි අන්තිම කමෙන්ට් එක තියෙන්නේ චමිරගෙන්ම තමයි කියලා..ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ ප්‍රතිවාදින් චමිර නිවැරදියි කියලා තේරුම් අරන් පැරදිලා ගියා අන්තිමට චමිර තමයි හරි..ඒක නිසා උඩ ස්ටටස් එක  සත්‍යයක් කියන ප්‍රතිවාදියා පැන ගිය නිසා සනාථයි කියලා කියවන්නාට පසක් කර දිමයි..ප්‍රතිවාදියා ඇත්තටම පැනලා යන් නෑ..ඒ මනුස්සයාට තැනකදි එපා වෙනවා.. මේ පිස්සට මෙහෙම තියා බුදු හාමුදුරුවන්ටවත් සත්‍ය අවබෝධ කරලා දෙන්න පුලුවන් එකෙක් නෙමයි කියලා තේරුම් අරන් සංවාදය අතහරිනවා..ඊට පස්සේ ටික දවසක් නිෂ්ශබ්දව ඉන්න චමිර හිතනවා තමන්ගේ ජනප්‍රියතාවය ආයේ නගාසිටුවිය යුතුයි කියලා..ඔහොම හිතලා ආයේ ස්ටටස් එකක් දානවා..ආයෙත් උක්ත ක්‍රියාදාමයම වෙනවා..චමිරට විරුද්ධව කමෙන්ට් කරන්න එන වුන් ආයෙත් තේරැම්ගන්නවා අර පරම සත්‍ය නැවතත්..උන් ආයේ මලාට කමෙන්ට් කරන් නැ..හැබැයි චමිර දාන ස්ටටස් දිහා බලන් ඉන්නවා..කමෙන්ට් කරන උන්ට උන් මැසේජ් කරනවා ඕකා පිස්සෙක් බන් ඕකත් එක්ක එල්ලෙන්න යන්න එපා කියලා..එහෙම තෙරැම්ගත්ත උන් වැඩේ නවත්වනවා..කරුමේ කියන්නේ මම ඕක තේරුම් අරන් සැහෙන කල් උනත් මට මෙව්ව දැක දැක ඉන්න බැ..ඉබේම කමෙන්ට් වැටෙන්නේ...නෝ ලිමිට් චන්ඩියා ලෙස චමිර දේද්දුවගේ අභිෂේක ලැබු දා පටන් අද වනතුරු ඇස ගැටුන බොදු බල විරෝධි හැම ස්ටටස් එකකටම වගේ මම කමෙන්ට් කලා..ඉතින් දැන් නම් ඇත්තටම වෙහෙසයි..තියෙන රාජකාරි කටයුතුත් එක්ක මේ පිස්සන් සමග ඔට්ටුවෙන එකට කාලය වෙන්කරගන්න ඉස්සරහට කොහොමත් අපහසුයි..ඒ නිසා මම තිරණය කලා නිහඩ ස්ටටස් කියවන්නෙකු ලෙස බුකිය තුල ස්ථාවර විමට..ඉදිරියට චමිරගේ ස්ටටස් මා හමුවේ සුනාමි වි නොයනු ඇත..මගේ නිහැඩියාව චමිර මා ලැබු පරාජයක් යැයි සිතා උදම් අනනු නිසැකයි..එහෙත් මා ජයග්‍රහනය කර හමාරයි..සත්‍ය වශයෙන්ම පරාද වි ඇත්තේ චමිරයි..ඔහුට යම් දිනක එය තේරුම් යනු නොඅනුමානයි...අවසාන වශයෙන් ඔහුගේ සමස්ථ ක්‍රියාවලියට හේතු වු පැනය එනම් ඔහු මෙතෙක් සමාජය බොදු බල විරෝධයක් ගොඩ නැගිමට උත්සාහ කරන එකම හේතුව අපට වැටහෙන ලෙස ඔහු විසින් දක්වන පරිදි මෙලෙස වේ..මෙය ඔහු විසින් Kavindu Handapangoda නමැත්තාට සිදු කල ප්‍රකාශයකි.


//Kavindu Handapangoda. මෙන්න මේක තේරුම් ගන්න. බොදු බල සේනා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න නම්, ඒ උරුමයට පහර වදින ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් සමානව සිය හඬ නැගිය යුතුයි. මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ. අන්න ඒ දේ අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ. සෝම හිමි ගෙන් ඇති වූ හිස්තැන පුරවන්න ඔවුන්ට තවමත් බැරි ඒ නිසා. මොකද සෝම හිමියෝ චන්ද්‍රිකාට, අශ්රෝෆ්ට, එවන්ජලික කල්ලි වලට සහ ප්‍රභාකරන්ට යන සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදුවා.

මේ දුන්නේ (1) සහ (2) දෙකටම උත්තරේ. ජාතික සංවිධාන කළ යුත්තේ නීතිය අතට ගෙන "අපි තමා නිල නොවන පොලිසිය" කීම නොවේ. ඔවුන් කළ යුත්තේ මේ රටේ ජනතාවගේ මොලය හැදීම. ඒ වගේම ජාතිකත්වයට පහර ගහන බාහිර බලවේග පමණක් නෙමේ අභ්‍යන්තර බලවේග වලටත් එකසේ පිළිතුරු දීම//

මෙයට Kavindu Handapangoda ගේ ප්‍රතිචාරය 

//බොදු බල සේනාව කියන්නේ සෝම හාමුදුරුවන්ගේ දෙවැනි උත්පත්තිය හෝ නිවුන් සහෝදරයා නෙවෙයි. එසේම බොදු බල සේනා සංවිධානය කොතනකවත් ප්‍රකාශ කරලා නෑ සෝම හිමිගේ අපවත් වීමෙන් සිදුවූ අඩුව පුරවනවාමයි කියලා. එහෙම ප්‍රකාශයක් කලේ ජාතික හෙළ උරුමය. ඔවුන් මැතිවරණ වලට ඉදිරිපත් වුනේද ඒ පාඨය පෙරට අරගෙන.
පිළියන්දල බුදු පිළිම ගිනි තිබ්බේ ක්‍රිස්තියානි පාස්ටර් කෙනෙක්. බොදු බල සේනාව ඉදිරිපත් වෙලා ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන කට උත්තරයකුත් ගත්තා. ඒ වගේම විදේශිකයන්ට පමණක් සීමා වූ බේරුවල සිනමන් බේ හෝටලයේ තිබ්බ බුද්ධ බාර් වටලුවෙත් බොදු බල සේනාව. ඉතින් කොහොමද කියන්නේ බොදු බල සේනාව ඉස්ලාම් අන්තවාදීන්ට විතරක් පහර ගහනවා කියලා? මගේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කරුණාකරලා.//

නැවත චමිර

// මම කිව්වේ නැහැ බොබසේ ඉස්ලාම් අන්තවාදීන්ට පමණක් පහර ගහනවා කියල. මම කිව්වේ ඔවුන් කවදාවත් සිංහලයාගේ වැරදි ගැන කතා නොකරන බව. සිහියෙන් කියවන්න: මෙන්න මගේ උඩ කොමෙන්ටුවේ අදාළ කොටස: //ජාතික සංවිධාන කළ යුත්තේ නීතිය අතට ගෙන "අපි තමා නිල නොවන පොලිසිය" කීම නොවේ. ඔවුන් කළ යුත්තේ මේ රටේ ජනතාවගේ මොලය හැදීම. ඒ වගේම ජාතිකත්වයට පහර ගහන බාහිර බලවේග පමණක් නෙමේ අභ්‍යන්තර බලවේග වලටත් එකසේ පිළිතුරු දීම.//  //

දැන් තේරෙනවා ඇති මුලදි කියපු දේ වෙන අතකට යවලා සාධාරනිකරණය අපුරුව...මේ දේ තමයි හැමදාම මෙතුමා කලේ...

නැවත කවිදු

 // //මෙන්න මේක තේරුම් ගන්න. බොදු බල සේනා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න නම්, ඒ උරුමයට පහර වදින ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් සමානව සිය හඬ නැගිය යුතුයි. මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ. අන්න ඒ දේ අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ.//

එතකොට මේක වෙන කවුරු හරි දාපු කොමෙන්ටුවක කෑල්ලක්ද? //

දැන් චමිරගේ රෙදි ගැලවිලා ඉවරයි...ඔය ටිකම මදිද චමිර යනු කවරෙක්ද කියලා තේරුම්ගන්න???
නැවත චමිර තවදුරටත් සාධරනිකරණය  විමට තැත් කරමින් මෙලෙස පවසයි...

// එකම දේ නැවත නැවත කියල මට එපා වෙලා. සරලවම කියන්නේ නම්.. (හයි ලයිට් කරලම දෙන්නම්)

***බොදු බල සේනාව එතෙක් මෙතෙක් කවමදාකවත් අන්‍ය ජාතිකයන්ගෙන් සහ අන්‍ය ආගමිකයන්ගෙන් බුදු දහමට / සිංහල ජාතියට එල්ල වන් තර්ජන වලට එරෙහිව කතා කළා මිසකකවමදාක වත් සිංහල බෞද්ධ රටේ සිදුවන අහස පොළොව නූහුලන අපරාධ ගැනවත්ඒ පිටුපස සිටින නීතියේ රැකවරණය ලබන අපරාධ කරුවන් ගැනවත් වචනයක් හෝ කතාකොට නැත. සැබෑවටම සිංහල බෞද්ධ සංවිධානයක් නම්සිංහල කමට සහ බෞද්ධ කමට එරෙහිව පිටතින් පමණක් නොවඇතුලතින් ද එල්ල වන ප්‍රහාර වලට පිළිතුරු දිය යුතුය. ඒ කාරණාවේදී බොබසේ යනු බොල් පිළිමයකි. අන්‍ය ආගමිකයකු හෝ අන්‍ය ජාතිකයකු අතින් එල්ල වන තර්ජනයකදී ගිරිය පුප්පා ගෙන මරහඬ දෙන බොබසේඒ වරදම සිංහලයකු / බෞද්ධයකු අතින් සිදු වන විට "මීක්" යන සද්දයක් වත් නොකරයි. මෙය පැහැදිලි දෙපිට කාට්ටු කුහක කමක් ලෙස දකින අපඑම හේතුව නිසා බොබසේ හි ක්‍රියාව ප්‍රශ්න කරමු. එමෙන්ම ඔවුන් ඒ වරද නිවැරදි කරගන්නා තුරුබොබසේ යනු සිංහල බෞද්ධ සංවිධානයක් ලෙස පිළිගැනීම අපි ප්‍රතික්ෂේප කරමු.****//

මෙයන් පෙනි යන්නේ චමිර අපේක්ෂා කරන්නේ රටේ වන සියළුම අපරාධ සියළුම ප්‍රශ්න ආදි එකි මෙකි නොකි සියළුම ගැටළු වලට මැදිහත්වන ආකාරයේ සංවිධානයක් ලෙස බොදු බල සේනාව පත්විය යුතු බව නොවේද? ඇත්තටම එය ප්‍රායෝගිකද? රටේ තිබෙන සියළුම ප්‍රශ්න වලට ඇගිලි ගැසිමට ගියහොත් එයට කොතරම් කලක් පැවැත්මක් තිබිය හැකිද? මේ තිබෙන සමාජ ක්‍රමය යටතේ එවැනි සංවිධානයක උපරිම පැවැත්ම දවස් පහකට වඩා නොවනු ඇත...සියළුම දේවල් දේශපාලනය හා බැදි පවතින වර්තමානයේ  චමිර පවසන ආකාරයේ ප්‍රශ්න වට මැදිහත් විමක් (උදාහරණ ලෙස ඔහුම දක්වන පරිදි දුමින්ද සිල්වාගේ ප්‍රශ්නය වැනි දේශපාලනය කෙලින්ම සම්බන්ධ ගැටළු) වුවහොත් ප්‍රධාන අරමුණ වන බුදු දහම රැකිම කෙසේ වෙතත් සංවිධානයේ රැකගැනිමවත් වැඩි දවසක් කල නොහැකි වනු ඇත..සියළුම වරදවල් නිවැරදි කරන්නට  ගියහොත් ලංකාවේ දේශපාලනය මුලිනුපුටා දමා බොදු බල සේනාවට රට පාලනය කරන්නට සිදු වනු ඇත..දේශපාලඥයින් සිරගත කිරිමට  ලංකාව තුල සිරගෙවල් සැදිමට ඉඩ කඩක් සොයා ගත නොහැකි වනු ඇත...මෙවැනි දේවල් ඇත්ත වශයෙන්ම ප්‍රායොගික නෙවේ..මේවා තවත් එක කැම්පස් යන තරැණයෙකුගේ සොදුරු න්‍යායාත්මක සිතුවිලි පමනක් බව කියවන්න තේරුම් ගත යුතුය..බොදු බල සේනාවෙන් අප මුලිකවම බලාපොරොත්තු වන එක දෙයක් ඇත..එනම් අන්තවාදි ආගම් හමුවේ දැඩි තර්ජනයකට ලක්වි  පවතින බුදු දහම රැක ගැනිම සහ අනාගත පරපුරට මේ නිර්මල දහම සුරක්ෂිත කොට දායාද කිරිමයි..චමිර වැන්නවුන් එක දෙයක් නොව අසිමිත බලාපොරොත්තු ගොන්නක් සහිතව බොදු බල සේනාව දෙස බලා සිටි..ඒ සුරංගනා සිහින ඉටු නොවුන කල්හි සුන්වු බලාපොරොත්තු සහිතව සංවේගය දරාගත නොහි උමතුවුවෙකු මෙන් හැසිරෙයි...දේශපාලන ප්‍රශ්න, රටේ අපරාද, දුෂණ වංචා වැනි දේවල් තුරන් කිරිමට ඕනැතරම් සංවිධාන ඇත..එහෙත් බුදු දහමෙ සුරක්ෂිත තාවය සදහා එවැනි කිසිදු ආයතනයක් නැත..චමිර වැන්නවුන් අපරාධ දුෂණ සදහා අදාල ආයතන වලට දොස් පවරනවා වෙනුවට බොදු බල සේනවාටම දොස් පවරයි..බොදු බල සේනාවට ඔය ප්‍රශ්න සියල්ලටම පිලිතුරු සෙවිමට නම් දේශපාලයට යොමු විමට සිදුවෙයි..එවිට දැන් මේ එක්රොක් වී ඇත ජන බලයෙන් 1% වත් බොදු බල සේනාව සමග නොසිටිනු නොඅනුමානය...ශ්‍රි ලංකා කාරයා පවතතින රජවට සහය දෙනවා මිස බොදු බල සේනාවට ජන්දය දි දිනවන්න එන්නේ නැත..යු එන් පි කාරයා ජේ වි පි කාරයා මෙන්ම අනික් අයද එලෙසමය...සමහහ විට චමිර වැන්නවුන් ජන්දයක් දිමට ඉඩ ඇත..බො බසේ දේශපාලනිකරණය වුවහොත් ඔවුන්ට මාගේ ජන්දයවත් නොලැබෙනු ඇත..ඒ මම ප්‍රතිපත්තියක් ලෙස කිසිදු මැතිවරණයකට ජන්ද ප්‍රකාශ කිරිමට නොයන බැවිනි..
කෙසේ වුව ඉහත චමිරගේ ප්‍රකාශයට මාද ප්‍රතිචාරයක් ලබා දුනි 

//Buddhika Jayakody සහ Kavindu Handapangoda ගැන හදවතින්ම ආඩම්බරයි...//මං හිතන්නෙ චමීර සහෝදරය සිහියෙන් කියෙව්වානම් මේ සියල්ලටම පිළිතුරැ මුලින් ලැබී ඇති බවයි මාගේ අදහස.....// හරියට හරි..හැමදාමත් චමිර තේරුම් නොගත් දේ...මිට කලින් සිදුවු හැම සංවාදයකම චමිර පුල පුලා අහන ප්‍රශ්න වලට උත්තර ඒ අහන අවස්ථාවට බොහෝ වෙලාවකට කලින් දිලා තිබුනා..ඒත් ඒ දේ තේරුම්ගන්න චමිරට බැ..නිකන් පච වෙනවා..ඒකෙත් සිමාවක් නැතුව පච වෙනවා..දුකයි ඉතින් මක් කරන්නද? ඔලුව තිබ්බට මොලයක් නැති එකෙක්නේ..අපිට යමක් කියන්න පුලුවන් උනාට ඒක දියකරලා පොවන්න බැනේ..අවශෝෂනය වෙන්න ලේසි වෙන්න කියලා..අනික මම හැමදාම කිව්වා වගේ චමිර හැමවෙලේම් හදිසි වෙලා වැඩ වරද්ද ගන්නවා..දැන් ඔය උඩින් කිව්වනේ //මෙන්න මේක තේරුම් ගන්න. බොදු බල සේනා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න නම්, ඒ උරුමයට පහර වදින ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් සමානව සිය හඬ නැගිය යුතුයි. මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ. අන්න ඒ දේ අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ.// එතනින් අදහස් කලේ මොකක්ද කියලත් ඊලග වචන ටිකේ තියෙනවනේ..//චන්ද්‍රිකාට, අශ්රෝෆ්ට, එවන්ජලික කල්ලි වලට සහ ප්‍රභාකරන්ට යන සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදුවා// දැන් බොදු බල සේනාවෙන් එහෙම වෙලා නැ මුස්ලිම් අයට විතරක් හඩ නගනවා කියලනේ ඔය කියන්නේ...දැන් මම හුනා කිව්වා වගේ කියන්නම් ඕකත් මොකක් හරි ලොකු බර ටෝකක් දිලා ඕකෙනුත් පනිනවා ෂුවර් ...දැන් බොබසේ පවතින මහින්ද ආණුඩුවේ ආමාත්‍ය මණ්ඩලයේ සමහර ඇමතිලාට විපක්ෂයේ සමහර ඇමතිලාට එරෙහිව හඩ නගලා නැද්ද? මහින්දට කෙලින්ම අභයෝග කරනවා මේ ඇමතිලා අල්ලලා බැදලා දාන්න කියලා..යම් යම් ක්‍රියා සම්බන්ධව දියවඩන නිළමේ ට විරුද්ධව හඩ නැගුවෙ නැද්ද? යම් යම් හාමුදුරු වරුන්ට එරෙහිව හඩ නැගුවේ නැද්ද? වදුරඔ සිරිවර්ධන ලට ඉවැන්ජලික කල්ලි වලට විරුද්ධව කතා කලේ නැද්ද? එව්වට විරුද්දව හඩ නැගුවේ නැද්ද? හොර බුදුවරුට හොර ඝනයින්ට විරුද්ධව හඩ නැගුවේ නැද්ද? රායප්පු ජෝශප් වගේ පාහර ක්‍රිස්තියානි කාරයින්ට විරුද්දව හඩ නැගුවේ නැද්ද? ජිනිවා මර උගුල ගැන විරෝධය පාල අපේ රණවිරුවන් වෙනුවන් මුලින්ම එළ්ලුම් ගහට යන්නේ අපේ හාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ නැද්ද? යුධ සමයේ වාසු ලා වගේ කොන්ද පන නැති නපුංසකයින්ගේ ඊනියා සාම වැඩපිවෙල් වලට විරුද්ධව ප්‍රසිද්ධ වාසුලගේම වේදිකාවට නැගලා.සාම පාගමන් අරන් කිලිනොච්චි පලයන් කියලා අභිතව විරෝධය පැවේ නැද්ද? හත්දෙයියනේ මෙව්ව මොකුත් දන් නැති තොත්ත බබෙක් ද ඔහේ?//
ඔය මාගේ ප්‍රතිචාරය තුල සදහන් සියළුස දැ බොබසේ ( හෝ එහි හිමිවරුන්) කල බව සාක්ෂි සහිතව ඔප්පු කල හැක.
පිලිතුර සරල වුවද ඔහු විසින් මේ දක්වා දක්වා ඇති දේවල් බොබසේ කල හෝ නොකල බව සදහන් කර නැත..ඒ ගැන අහන සැම විටම වෙන වෙන විකාර දොඩවා ප්‍රශ්නයෙන් පලා ගිය මිස මේ දේවල් පිලි ගන්නවාද නැද්ද යන්න ඔහු පැවසුවේ නැත..හේතුව මේවා පිලිගන්නවා යැයි පැවසුවහොත් ඔහුගේ මෙම කමෙන්ටුවට පාදක වු ප්‍රකාශය පැහැදිලිවම සුනු විසුනු වි යන නිසාය.සරලවම කියතොත් ඔහුගේ පලමු අදහස් දැක්විම  ඔහුගේම පැහැදිලි කිරිම තුලින් බිදවැටෙන බැවිනි.
ඇත්තටම බොදු බල සේනාව බිහිවුනේ කුමන හේතුවකටද? බොදු බල සේනාවේ අරමුණ මොකක්ද? මේ දේවල් තේරුම් නොගත් හෝ තේරුම්ගැනිමට තරම් මොළයක් නැති  චමිර වැන්නවුන්ට මා ඔහුගේ ප්‍රතිචාරයෙන්ම උපුටා පල කල ප්‍රකාශයයි මේ,

//   //බොදු බල සේනාව එතෙක් මෙතෙක් කවමදාකවත් අන්‍ය ජාතිකයන්ගෙන් සහ අන්‍ය ආගමිකයන්ගෙන් බුදු දහමට / සිංහල ජාතියට එල්ල වන් තර්ජන වලට එරෙහිව කතා කළා මිසක,//   ඔය ටික කරන්න තමයි බොබසේ බිහිවුනේ..ඒක බොබසේ ප්‍රතිපත්ති වල පැහැදිලව සදහන්..අනිත් කරුණු කාරනා ගැන සැහෙන අමාරුවක් ඔහේට තියෙනවම් ඔහේ මෙතන පඩි ටෝකස් නොදි චමිර සේනාව කියල එකක් පිහිටුවා ගන්න එකයි ඇත්තේ..දැන් හරිද? උත්තර හම්බුනාද? //

මෙතනදි ප්‍රතිපත්ති ලෙස මා පැවසුවේ සංවිධානය පිහිටුවා ගැනිමේදි සංවිධානය තුලින් ඉදිරියට සිදු කිරිමට යෝජිත වු වැඩපිලිවෙල සහ අරමුණුයි..වර්තමාන ඔවුන්ගේ නිල වෙබ් පිටුව තුල අභිමතාර්ත පිටුවේ අමුවෙන් මේ දෙය සදහන් නොවුවද ,එහි සදහන් වන්නේ සියළුම ආගම දහමට ඇති අභියෝග මැඩලා බුද දහම සුරක්ෂත කිරිම  ගැනයි..එම සාරංශ කිරිම තුල ඉහත කොටස ද අඩංගු බව තේරුම් ගැනිමට තරම් හැකියාවක් නොමැති පුද්ගලයෙකු බව චමිර විසින්ම සිය නොහැකියාව සනාථ කර පෙන්වන්නේ මා හට සුපුරුදු පරිදි අභියෝගයක්ද එල්ල කරමිනුයි..පෙර අවස්ථාවල පරිදිම මෙහිදිද ඔහු තදියම නිසා අනා ගන්නා අයුරු ඔබට ඉදිරි ජේද කිහිපය තුලින් මනාව දැක බලා ගත හැක.

// නැහැ. විරුද්ධයි. මම අභියෝග කරනවා බොබසේ ප්‍රතිපත්ති වල කොහෙවත් චමිල් කියන විදියේ විශේෂයක් කරලා නැහැ කියලා.//

කලින් මා යොමු කල ප්‍රශ්න වලින් ඉතා සිරුවෙන් ලිස්සා යැමට ඔහු දරන උත්සාහය නිසා මම ඔහුගේ අභියෝගය ගැන තැකිමක් කලේද නැත..ඔහුට බලාපොරොත්තු වුයේ මේ හරහා සංවාදය ඔහුගේ පැත්තට නතු කර ගැනිමටයි..එහෙත් මා ඔහුට පිලිතුරු දිම දැඩිව ප්‍රතික්ෂේප කල අතර අනික් අයගේ ප්‍රශ්න වලටද පිලිතුරු දි ගත නොහි ඉතාම දුක්ඛදායික තත්වකට පත් වි සිටිනු අයුරු දැකගත හැකිවිය.
ඔහු මෙලෙස කියමින් බුකියෙන් නික්ම යන බව රග දැක්විය..

// උතර දීමට ප්‍රමාද වෙන්නේ අර එක්තරා පේජ් එකකින් මට නොමිලේ දීපු ප්‍රසිද්ධිය නිසා. කොහොමත් කිව්වත් එකම දේ නැවත නැවත කියන්නයි වෙන්නේ.

හෙට හමුවෙමු. මොකද මට බුකියේ ජීවිතේට වඩා ජීවිතයකුත් තියෙනවා.

දැන් කරුණාකරලා මෙතන කමෙන්ට් වස්සලා අල කරන්න සූදානම් වෙන්න එපා. සංවාදයට අදාළ නැති ගොන්ජෝක් ඉවත් කරන බව කලින්ම කියන්න ඕනේ.

චමිල් විමුක්ති මධුසංක සහෝදරයා, මම දන්නව මගේ කතා කිරීම ගැනත්, ඊට ලැබෙන ප්‍රතිචාර ගැනත් ඔබට දරාගත නොහැකි ඊර්ෂ්‍යාවක් තිබෙන බවක්. ඒ ගැන මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මගේ පඬි ටෝක්ස් ගැන කරදර වෙන්න එපා. බලන් ඉන්නම අමාරුනම් කමෙන්ට් එකක් දාල යන්න, ඒත් බැරිනම් බ්ලොක් කරලා දාන්න..

සුබ රාත්‍රියක්, තෙරුවන් සරණයි! //

එසේ නින්දට ගිය චමීර වෙත මා විසින් පැවසුවේ 

// අනේ බන් උබ වගේ ප්‍රශ්න වලින් පලා යන උන්ට පුලුවන්ද බන් බොබසේ ට කල යුතු දේ උගන්වන්න..වරෙන් මුලින් උබ ඉගෙනගෙන...// යන්නයි...කෙසේ හෝ නින්දේ හුන් චමිරට නොටිෆිකේෂන් එකක්  හිනෙන් යන්නට ඇත..මෙන්න ඔහු නැවතත් වේදිකාවේ...කොතරම් වේලාවක් වේදිකාවේ රැදි සිටියාදැයි මම නොදනිම්..ඉනික්බිති ස්වල්ප වේලාවකට පසු මම බුකියෙන් සයින් අවුට් විය..පසුව කල විපරමකදි Sampath Sri Sitinamaluwa නමැත්තාද බර බර වචන යොදමින් පුස් කතා ගොඩාක් කියා ඇති බව පෙනිණි.මෙවැනි පුස්සන්ට දි ඇති පිලිතුරු ප්‍රමාණවත් නිසා එම පගර නැට්ටට මොකුත් නොකියා සිටියෙමි.කෙසේ වුවද හැමදාම අන්යන්ට අභියෝග කරමින් පච වු චමිරගේ ආසන්නතම විකට අභියෝගයෙන්ද ඔහුව පච නොකලහොත් අසාධාරණයක් බැවින් පහත ලින්කුවෙන් ගොස් එහි ඇති විඩියෝවේ විනාඩි 4 සිට 12 දක්වා කොටස නරඹා

//   //බොදු බල සේනාව එතෙක් මෙතෙක් කවමදාකවත් අන්‍ය ජාතිකයන්ගෙන් සහ අන්‍ය ආගමිකයන්ගෙන් බුදු දහමට / සිංහල ජාතියට එල්ල වන් තර්ජන වලට එරෙහිව කතා කළා මිසක,//   ඔය ටික කරන්න තමයි බොබසේ බිහිවුනේ..ඒක බොබසේ ප්‍රතිපත්ති වල පැහැදිලව සදහන්..අනිත් කරුණු කාරනා ගැන සැහෙන අමාරුවක් ඔහේට තියෙනවම් ඔහේ මෙතන පඩි ටෝකස් නොදි චමිර සේනාව කියල එකක් පිහිටුවා ගන්න එකයි ඇත්තේ..දැන් හරිද? උත්තර හම්බුනාද? //
// නැහැ. විරුද්ධයි. මම අභියෝග කරනවා බොබසේ ප්‍රතිපත්ති වල කොහෙවත් චමිල් කියන විදියේ විශේෂයක් කරලා නැහැ කියලා//

යැයි කරන අභියෝගය පුස්සක් වන අයුරු සියසින් දැකගන්න...
පිවිසෙන්න http://www.youtube.com/watch?v=ruEXyX2GDGM

මෙම සටහන ලිවිමෙන් මා බලාපොරොත්තු වන්නේ චමිර දේද්දුවගේ නැමැත්තාගේ සැබැ ස්වරුපය සියල්ලන්ටම හෙළි කිරිම සහ ඒ තුලින් ඔහුගේ විකර මතවාද වලට ගොදුරු නොවි වර්තමානයේ අප මුහුණ පා ඇති සැබැ අභියේග තේරුම්ගෙන  ඒවාට මුහුණ දිය හැකි බොදු බලයක් ගොඩනැගිම යන අරමුණ සහිතව බව කාරැණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.චමිර සහ මා අතර කිසිදු පෞද්ගලික කෝන්තරයක් නොමැති අතර එවැනි දෙයක්  අරඔයා වෛරීය චේතනාවෙන් ලියු සටහනක් නොවන බව සදහන් කරමි.
චමිල් විමුක්ති මධුසංක (ගවේෂක)

187 comments:

  1. ගවේෂක තෙමේ ඉතාම බරපතළ වැරදි කීපයක් කරගෙන තිබේ. ඔහුගේ මේ බ්ලොග් ලියවිල්ලෙන් මට පහර ගැසීමට ගන්නා ළදරු ආතල් එක කැඩීමට මට ඇවසියාවක් නැත. එහෙත් මා සම්බන්ධයෙන් කී බොහෝ කරුණු වැරදි ය.

    1. //ඕක ඉතින් ඔය වයසේ කැම්පස් යන සමහරුන්ගේ ස්වභාවික ස්වරූපය// ගවේශකයාණෙනි. මා කැම්පස් යන්නෙක් නොවේ. මා සරසවි අධ්‍යාපනය ලබා ඉන් පිට වී ද දැන් සෑහෙන කලකි. දැනට පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කරන අතරම, කොළඹ සරසවියේ සංඛ්‍යානය පිලිබඳ පශ්චාත් උපාධිය හදාරමි.

    2. යම් අදහසක් කියවන විට, එය උඩින් පල්ලෙන් කියවීමේ දරුණු වරද මේ ලියන්නා හටද ඇත. උදාහරණ:

    //බොදු බල සේනා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න නම්, ඒ උරුමයට පහර වදින ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් සමානව සිය හඬ නැගිය යුතුයි. මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ. අන්න ඒ දේ අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ.//

    මෙහි අදහස වන්නේ බොදු බල සේනාව සිංහල බෞද්ධ උරුමයට පහරදෙන සෑම කෙනෙකුටම එක සේ බෙදිය යුතු බවයි. එහෙත් අපේ කවිඳු නම් සංවාද කරුවා දැක ඇත්තේ, // මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ.// යන්න පමණි. ඔහුගේ පිළිතුරේ අසම්පූර්ණ බව වසා ගැනීමට ඔහු අටෝරාසියක් දේවල් කියයි. එහෙත් ප්‍රශ්නය තාමත් එතැනම ය. ඇයි දෙයියනේ බොදු බල සේනාවට බැරි කොන්ද කෙළින් තියං මේ රටේ සිංහල බෞද්ධ නායකයන්ට ඇඟිල්ල දික් කරන්න? ඔවුන්ට පෙනෙන්නේ අන්‍යාගමිකයන සහ අන්‍ය ජාතිකයන් පමණ ද?

    3. මම මුස්ලිම් ආක්‍රමණයට එරෙහි වෙමි. එහෙත් සෑම මුසල්මානුවෙක් ම අන්තවාදී නොවන බව තරයේ අදහමි. එනිසා සුළුතරයක ගේ වරදට, සෑම මුසල්මානුවකුම අපහාසයට හෝ හෙළා දැක්වීමට විරුද්ධව මගේ උපරිම ශක්‍යතාවෙන් යුතුව එරෙහි වෙමි.

    4. අවසාන වශයෙන්, මෙන්න මේ ටික බලන්න:

    බොදු බල සේනාවේ අභිමතාර්ථ අංක 12: (මෙන්න මූලාශ්‍රය http://bodubalasena.org/sinhala/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE/ )

    * බෞද්ධ විරෝධි අභියෝගවලට මුහුණ දී ආරක්‍ෂා වීම සඳහා පියවර ගැනීම

    * බුදු දහමට, බෞද්ධ සිද්ධස්ථාන වලට හා බෞද්ධයින්ට විරුද්ධව අතීතයේ දී ක‍්‍රියාත්මක වූ, වර්තමානයේ ක‍්‍රියාත්මක වන හා අනාගතයේ ක‍්‍රියාත්මක විය හැකි බෞද්ධ විරෝධී ක‍්‍රියාමාර්ග පිළිබඳ හැදෑරීම, එම අභියෝග හදුනා ගැනීම තොරතුරු එක් රැුස් කිරීම, බුද්ධිමය සංවාද ඇති කිරීම, යෝග්‍ය ක‍්‍රියාමාර්ග සඳහා යොමු වීම හා මෙම කරුනු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

    * එම අභියෝග පිළිබඳව මෙත් සිතින් යුතුව කරුණු පැහැදිලි කොට තේරුම්කර දීමට කටයුතු කිරීම

    * බුදු දහමට, බෞද්ධ සිද්ධස්ථානවලට හා බෞද්ධයින්ට දේශීය හා විදේශීය වශයෙන් ක‍්‍රියාත්මක වන විවිධාකාර වූ බලපෑම් වලින් ආරක්‍ෂා කරගැනීම සඳහා සංවිධානාත්මකව මුහුණ දීමට කටයුතු කිරීම

    * එම අභියෝග වලින් ආරක්‍ෂා වීමට නීතිමය හා සමාජමය පියවර ගැනීම

    * බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ශාසන කතිකාවතක් සඳහා පියවර ගැනීම.

    මෙන්න මේවාට උත්තර දෙන්න:

    1. මේ අනුව බුදුන් වැඩිය රටේ ස්ත්‍රී දූෂණ සියයක් කළ සිංහල බෞද්ධ මිනිසකු, නිකම් මිනිසු නොව, දේශපාලක නායකයකු, එය සමරනු වස් උත්සව සාද පවත්වන එක බොබසේ හට විරුද්ධ වීමට දෙයක් නොවේ ද? ඒ සිද්ධිය වන විට කටේ පිට්ටු ගිල්ලා සේ නිදිවදින බොබසේ හට මාරාවේශය වැහෙන්නේ අන්‍යාගමිකයකු එක සිංහල කෙල්ලකට ස්ත්‍රී දූෂණයක් කළොත් ද?

    2. මා නම් පිළිගන්නේ මේ රට සිංහල බෞද්ධ කියා ය. මේ සිංහල බෞද්ධ රටේ පාලකයන් සිංහල කමට නිගා දෙන බෞද්ධ කමට අපහාස කරන වැඩ කරන විට මුඛද්වාරය වසාගෙන සිල් රකින බොබසේ, ඊට එරෙහිව කළේ අහවල් කජ්ජක් ද?

    3. බොබසේ සහ ඊට ආබද්ධ ජාතිකත්ව සංවිධාන, රට රවටන බොරු කීම නවත්වන්නේ කවදා ද? උදා: නෝලිමිට් ජංගි වල වන්ධ්‍යාකරණ රසායනික ඇතැයි කීම, අලගෝනි වල ගෙනාවේ ගබ්සා එන්නත් යයි කීම, අසපු යනු බෞද්ධ දෙයක් නොවේ යයි කීම, මේ ආදී කීයක් දේ නම් ඔවුන් අතේ පත්තු කරගෙන ඇත්ද?

    ගවේෂක හෙවත් ආදරණීය ඊර්ෂ්‍යාකරුවාණනි, ඔබට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ගවේශකට සරසවි සිසුන් ගැන තියෙන්නේ පුදුම ඇම්මක්නේ. උඹට දෙකක් කියනකම් මගේ කට කහනව. ඒ නිසා උඹට කෙටියෙන් කියන්නම්.

      අද රටේ නිදහස් අධ්‍යාපනය ‍රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.

      ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.

      කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.

      කාන්තාවන්ගෙන් කැම්පස් කොල්ලන්ට තිබෙන ගෞරවය කොච්චරද කියල කියනවනම් නල දරු උපත් සඳහා පුරුෂ ශුක්‍රාණු හැටියට යොදා ගන්නේ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන්ගේ ශුක්‍රාණුයි. එම පුරුෂ ශුක්‍රාණු අපගේ බයෝ ඩේටා රහිතව ස්ට්‍රෝ කරල හොස්පිට්ල් වල තියලයි තියෙන්නෙ. ගිය මාසේ මාත් ඒකට ඩොනේට් කළා. මම මේ ඇත්ත හෙළි කරද්දී මට බැනල අපහාස කරල මගේ අහිංසක අම්මට බැනපු උන්ටයි මේ කියන්නෙ, උඹලගෙ ගෑණිට / සහෝදරියන්ට / නැන්දලට / පුංචිලට ඉදිරියේදී නල දරු උපත් කරගන්න ඕනැ වුණොත් ඒකට අවශ්‍ය ශුක්‍රාණු ගනිද්දී ඒවා මගේ ශුක්‍රාණු වෙන්නත් පුළුවන් කියල මතක තියා ගනින්. යම් දිනෙක උඹල නලවන දරුවාගේ සැබෑ ජාතකය මගේ අතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹලගෙ නල දරු උපත් කරගත්ත ගෑණිට/ සහෝදරියන්ට/ නැන්දලට / පුංචිලට ……….. සරසවි සිසුනුයි. ඒ හින්ද සරසවි සිසුන් යනු කවුද කියල හොඳට මතක තියා ගනින්. මට මීට කලින් බැනපු උන් ලැජ්ජ වෙයන්.

      ආණ්ඩුවට කඩේ යන ගමන් කැම්පස් වලට බැනල කොමෙන්ට් දාන උන් ගොඩක් අය කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවන් කියල තේරෙනව. එස් බීගේ රෙදි අපුල්ල අපුල්ල කොමෙන්ට් දාන මොට්ටපලලාගෙන් මම අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්‍රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ?

      වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක.

      අන්න ඒ නිසා තමයි නූගත් ගොඩේ බයියලා කැම්පස් වලට එනකොට උන්ගේ ඔළුවෙ තියෙන ඔක්කොම දහ ජරා කුණු ටික කොමන් එකේදී අපි හෝදල අයින් කරල පද්ධතිය ගැන උගන්වන්නෙ. පද්ධතිය ‍රැක ගන්න තමයි මේ ඔක්කොම කරන්නෙ.

      තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැන් මුලින්ම කියන්න ඕන කොන්ද පන නැති නපුංසකයෙක් මෙතන රෙන්න හදනවා..ඌ ලංකාවේ කැම්පස් බැයිනම් එංගලන්තෙ ක්‍රේම්බ්‍රිජ් ගියත් මට ලොකුත් නැ..මට වැඩකුත් නැ..මේ ප්‍රියන්ත කියන එක රීඩිරෙක්ට් වෙන්නේ චමිර දේද්දුවගේ කියන ෆේස් බුක් එකවුන්ට් එකට..අනේ බුරුවෝ තෝ රෙදි ගලවන්නේ විදුරු ගෙවල් ඇතුලේ ඉදගෙන ඒක මතක තියාගනින්..ලැජ්ජයි බන් උබලා ගැන, ආනන්දේ කොල්ලෝ කියන්නේ මොනවද කියලා දන්නවද? මුන් මේ ආනන්දෙ පොන්නයෝ සෙට් එකේ වුන්..මුන් හින්දා ආනන්දේ නමත් කැතවෙනවා..ඔය කියන උන් කැම්පස් යන වුන් සහ ගිය උන් තමයි හරිද..නිකන් උබ විතරක් කැම්පස් ගියා වගේ මෙතන ලොකු එක දෙන්න එපා හරිද? ඔව් මේ තග දානවා තමයි..මම එහෙමයි..මගේ ක්‍රමයත් එහෙමයි..මේ කිව්වේ මේක ලිව්ව චමිරය කියන එකාට හේතුව ප්‍රියන්ත කියන එක චමිර කියන එකවුන්ට් එකට රි ඩිරෙක්ට් වෙන නිසා...යම්කිසි තාක්ෂණික හෝ වෙනයම් දෝෂයක් නිසා එහෙම වුනා නම් මේක ලිව්වේ වෙන එකෙක් නම් උට කමෙන්ට් එක මීට යටින්..

      Delete
    4. @ප්‍රියන්ත දැන් මුලින්ම කියන්න ඕන කොන්ද පන නැති නපුංසකයෙක් මෙතන රෙන්න හදනවා..ඌ ලංකාවේ කැම්පස් බැයිනම් එංගලන්තෙ ක්‍රේම්බ්‍රිජ් ගියත් මට ලොකුත් නැ..මට වැඩකුත් නැ.ඕක උබටත් අදාලයි..උබලා වගේ උන්ගේ ශුකාණු වලින් නපුංසක පැටව් නොඉපදේවා කියලා ප්‍රාර්ථනා කරගෙන උබට දෙකක් කියන්නම්..එකක් දැනගන් මේක මගේ බ්ලොග් පේජ් එකේ මේකේ රෙන්න හදන්න එපා..තෝ තොගේ ඕන රෙද්දක අස්සේ රෙව්වට මට කමක් නැ..මෙතන කතාවෙන්නේ කැම්පස් කතාවක් නෙමෙයි..ඒක දැනගන්..තෝ වැස්සකටවත් කැම්පස් ගිය එකෙක්ද කියන සැකය එනවා තොගේ කමෙන්ට් එක කියවනකොට..මෙතන කතාවෙන දේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි බුරු මැටි හරකෙක් උබ...ප්‍රධාන මාතෘකාවට අදාල නැති කරුණු දැක්විම් වලට මම දැඩිව විරුද්ධයි..මගේ පිටුවේ එක එකාට ජෝගි නටන්න දෙන වැසිකිලියක් නෙමෙයි..අන්න ඒක හොදට මතක තියාගනින්..මුලින්ම අහගනින් මේක..මම ලංකාවේ කැම්පස් එකකට යාමට අවශ්‍ය සුදුසුකම් සැපිරු කෙනෙක්..මම ලංකාවේ පිලිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිවිල් ඉංජිනේරු පිලිබද ගෞරව උපාධිය අවසන් වසර හදාරන ශිෂ්‍යයෙක්..දැන් කියපන් මම සල්ලි වලට ඉගෙනගන්න එකෙක් කියලා..ඔව් සල්ලිවලට තමයි ඇයි උබට අවුල්ද? සල්ලි වලට ඉගෙන ගත්තහම ඇයි ඉගෙනගැනෙන්නේ නැද්ද? සල්ලිවලට කියන සාධකය දැම්මට මතක තියාගනින් මමත් උබ වගේම විශ්වවිද්‍යල ඇතුලත් විම් සුදුසුකම්ලත් කියන එක..මගේ විෂය හැදැරිමට මට ලංකාවෙ විශ්ව විද්‍යාලයක අවස්ථාව නොලැබුන හින්දා මම ප්‍රයිවට් කරනවා..හැබැයි මම ප්‍රයිවට් කලා කියල රජයේ විශ්වවිද්‍යාල සිසුන් එක්ක වෛරයකින් වත් ඊර්ෂ්‍යාවකින් වත් ඉන්න එකෙක් නෙමෙයි..//කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.// මෙව්ව ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට..මෙව්වගේ ගොන් කතා දැක්කොත් කැම්පස් කොල්ලෝ උබට ගහන්නේ..යකෝ කැම්පස් කොල්ලන්ගේ තත්ත්වය බල්ලට දාන්න එපා කියලා...තොපි කැම්පස් කොල්ලෝ මනින්නේ සත පහක විශ්වාසයක් නැති කෙල්ලන්ගෙන්ද? ලැජ්ජයි බොල..අනික මතක තියාගනින් තෝ අනික් මින්ස්සුන්ව හැල්ලුවට ලක්කරලා පිම්බෙන්න එපා තෝව පුපුරයි..තෝ දන්න රෙද්ද යකෝ කැම්පස් ගිය හැම එකාම බුද්ධිමතෙක් කියන්නවත් නොගිය හැම එකාම මෝඩයින් කියන්න තෝ මොකෙක්ද? තෝ වගේ බුරු කැම්පස් බයියන්ව තමයි මම මගේ කමෙන්ට් එකෙන් මතුකරලා පෙන්නුවේ..සතුටට කරුණු තොප්පිය හරි එකෙක් ඇවිත් ටක් ගාලා දාගත්තා..බලපන් හොදට කියවලා මගේ කමෙන්ට් එක //.ඉතාම විශ්වාසයෙන් අභියෝග කරන්නේ..මෙයාගේ දුර්වලතාවය තමයි තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්නේ..ඕක ඉතින් ඔය වයසේ කැම්පස් යන සමහරුන්ගේ ස්වභාවික ස්වරූපය.// මම මෙතන කියලා තියෙන්නේ සමහරුන් කියලා..සමහරු කියන්නෙ හැමෝම නෙමෙයි කියලා නොදන්න උබ නම් මහාම මහ මෝඩයෙක්...උබලා වගේ උන් තමයි (උබ කැම්පස් යනවා කියලා මහ හඩින් කැගහලා ලබු බැහැගත්තු එකෙක් හින්දා) මේකෙන් හයිලයිට් වෙන්නේ..දැනගනින් මගේ අයියා මොරා ඉන්ජෙක් හරිද? තොපි මොක්කුද..තොපිලා වගේ දෙකයි පනහේ කැම්පස් බයියෝ අපි ගන්නේ සපත්තු පිහදාන්න ගන්න දවසක..උබේ කමෙන්ට් එක ගැන මට වෙන කියන්න දෙයක් නැ..මේක ලිව්වේ තෝත් එක්ක අමු මලෙන්..ඒක දැනගන්..තෝ මොකා උනත් තොඩ කොන්දක් වත් නැ හරි අනන්‍යාතාවයක් එක්ක කමෙන්ට් එකක් වත් දාගන්න..තොපේ සෙට් එකේ කැම්පස් බයියන්ට කොන්දක් වත් නැ හු..ලැජජයි බන් ලැජ්ජයි..

      Delete
    5. //PriyanthaMay 6, 2013 at 1:54 AM

      ගවේශකට සරසවි සිසුන් ගැන තියෙන්නේ පුදුම ඇම්මක්නේ. උඹට දෙකක් කියනකම් මගේ කට කහනව. ඒ නිසා උඹට කෙටියෙන් කියන්නම්.

      අද රටේ නිදහස් අධ්‍යාපනය ‍රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.

      ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.

      කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.

      කාන්තාවන්ගෙන් කැම්පස් කොල්ලන්ට තිබෙන ගෞරවය කොච්චරද කියල කියනවනම් නල දරු උපත් සඳහා පුරුෂ ශුක්‍රාණු හැටියට යොදා ගන්නේ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන්ගේ ශුක්‍රාණුයි. එම පුරුෂ ශුක්‍රාණු අපගේ බයෝ ඩේටා රහිතව ස්ට්‍රෝ කරල හොස්පිට්ල් වල තියලයි තියෙන්නෙ. ගිය මාසේ මාත් ඒකට ඩොනේට් කළා. මම මේ ඇත්ත හෙළි කරද්දී මට බැනල අපහාස කරල මගේ අහිංසක අම්මට බැනපු උන්ටයි මේ කියන්නෙ, උඹලගෙ ගෑණිට / සහෝදරියන්ට / නැන්දලට / පුංචිලට ඉදිරියේදී නල දරු උපත් කරගන්න ඕනැ වුණොත් ඒකට අවශ්‍ය ශුක්‍රාණු ගනිද්දී ඒවා මගේ ශුක්‍රාණු වෙන්නත් පුළුවන් කියල මතක තියා ගනින්. යම් දිනෙක උඹල නලවන දරුවාගේ සැබෑ ජාතකය මගේ අතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹලගෙ නල දරු උපත් කරගත්ත ගෑණිට/ සහෝදරියන්ට/ නැන්දලට / පුංචිලට ……….. සරසවි සිසුනුයි. ඒ හින්ද සරසවි සිසුන් යනු කවුද කියල හොඳට මතක තියා ගනින්. මට මීට කලින් බැනපු උන් ලැජ්ජ වෙයන්.

      ආණ්ඩුවට කඩේ යන ගමන් කැම්පස් වලට බැනල කොමෙන්ට් දාන උන් ගොඩක් අය කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවන් කියල තේරෙනව. එස් බීගේ රෙදි අපුල්ල අපුල්ල කොමෙන්ට් දාන මොට්ටපලලාගෙන් මම අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්‍රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ?

      වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක.

      අන්න ඒ නිසා තමයි නූගත් ගොඩේ බයියලා කැම්පස් වලට එනකොට උන්ගේ ඔළුවෙ තියෙන ඔක්කොම දහ ජරා කුණු ටික කොමන් එකේදී අපි හෝදල අයින් කරල පද්ධතිය ගැන උගන්වන්නෙ. පද්ධතිය ‍රැක ගන්න තමයි මේ ඔක්කොම කරන්නෙ.

      තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.
      Delete // මෙන්න තවත් හුවක් හු...යකෝ තොගේ ගොන් කම පෙන්වන් එපා මෙතන මෙතන සාකච්චා වුනේ කැම්පස් යන වුන් ගැන නෙමෙයි..මෝඩ හරකා..රෙන්න තැනක් මිට පස්සේ හොයාගනින්..මගේ පේජ් එක මොකාගෙවත් කක්කුස්සිය නෙමෙයි..මේ මේක බලන හැම එකාටමයි කියන්නේ..කතාකරන දේට අදාල කමෙන්ට් විතරක් දාන්න මොකා උනත් දැනගන්න ඕන..බැරි උන් මේකට ආයේ නොඑන එක හොදයි...

      Delete
    6. //ගවේශකට සරසවි සිසුන් ගැන තියෙන්නේ පුදුම ඇම්මක්නේ. උඹට දෙකක් කියනකම් මගේ කට කහනව. ඒ නිසා උඹට කෙටියෙන් කියන්නම්.
      මම මේ ඇත්ත හෙළි කරද්දී මට බැනල අපහාස කරල මගේ අහිංසක අම්මට බැනපු උන්ටයි මේ කියන්නෙ,//
      මේ උබේ කෙහෙම්මල් ශුකාණුවක් ගැන මම කියපු ලබ්බක් නැ..උබට අන්දකයිප්පු කැවිලද? පුලුවන්නම් පෙන්නපන් උබේ ඔය ශුකානුව ගැන මම මිට කලින් කියපු එකක්..උබ දැනගන් උබ මෙතන රීපුවා මම උබටම කැව්වා කියලා...හොදට මතක තියාගනින් මෙතන උබට එකා එකාට නෝටිස් දාන්න //මට මීට කලින් බැනපු උන් ලැජ්ජ වෙයන්.// මේක උබේ අම්මා හදලා දුන්න නෝටිස් බෝඩ් එකක් නෙමෙයි කියලා..

      Delete
    7. Tharindu SachinthanaMay 6, 2013 at 1:47 PM

      This comment has been removed by the author.
      Delete

      මම දන්නේ නැ ඇයි පහලින් දාපු කමෙන්ට් එක තරිදුම ඩිලිට් කලේ කියලා? ඇයි අන්තරේට බය වෙලාද? නැත්නම් වැරදිලා කියවෙලාද? මෙහෙමයි මම ඩිලිට් කලත් ඒක දානවා..ඒක මගේ ප්‍රතිපත්තිය..

      Tharindu Sachinthana

      6 May (1 day ago)

      to me
      Tharindu Sachinthana has left a new comment on your post "චමිර දේද්දුවගේ බොදු බල විරෝධය...":

      ඔය අන්තරේ අයියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදිවෙන මල්ලිල නංගිලට සපෝට් එකක් එහෙම දෙනවද? මං නිකමට අහන්නෙ, පාසල් අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනය නේ. (වාචිකව හෝ)



      Posted by Tharindu Sachinthana to මැද මිදුල.... at May 6, 2013 at 1:47 PM

      Delete
    8. ජයකොඩි.May 7, 2013 at 11:41 PM

      අනේ මචො උඹේ ඒවා එක එකාට පිදුවද කියල කවුරැත් ඇහුවෙ නෑ. අනික ඔය කියන අයියලගෙම සමහරැ ඒක තමා ආණ්ඩුවට නැවෙන්නෙ උපාධිය ගත්තම ජොබ් හොයි ගන්න. සමහරැ ආණ්ඩුවට බැනල ආපහු ආණ්ඩුවටම වැද වැටෙනවා අනේ ජොබ් දියං කියල. පිනට ඉගෙන අරං කරන්නෙත් ආණ්ඩුවට පෙරලා පහර දෙන එක. මෙතනනම් වීරයා වෙයි. සමාජෙදි ඔය කියන අය නිකං දෙකේ කාසි. අනික දුන්නට පස්සෙ ඒ ගැන ආඩම්බර උනාට කමක් නෑ දීපු දේවල් ගන්නෙ නපුංසකයො, උද්දච්ච වෙන්න එපා උඹ අරක මේක දුන්න කියල. අනික උඹේ ඒ දුන්න ඒවත් ක්‍රියාකාරී ඒවාද නැද්ද දන්නෙ නෑනෙ. උඹටත් කවද හරි ඔහොම වෙයි ඔච්චර උදම් අනන්න ගියොත්. මොඩ මිනිහෙක් නොවී උපාධි සුදුසුකම් ඇති සරසවි පහස ලත් බුද්ධිමත් මිනහෙක් වගේ කරන කියන දෙවල් කරපං මිනිහෝ.....

      Delete
    9. ප්‍රියන්ත නමින් පෙනී ඉන්නා පුද්ගලයා බොහෝ දුරට ඇත්ත කියා ඇතත්, මගේ URL එක පාවිච්චි කිරීම ගැන එකඟ වෙන්න බැහැ. සැබෑ නම ගම පෙන්වන්න අකමැති නම්, ඊළඟ පාර ඇනෝනිමස් අදහස දාන්න යැයි මම යෝජනා කරනවා.

      Delete
    10. //ප්‍රියන්ත නමින් පෙනී ඉන්නා පුද්ගලයා බොහෝ දුරට ඇත්ත කියා ඇතත්// එහෙමනම් උබටත් ඔය උඩින් ප්‍රියන්තයට දාලා තියෙන කමෙන්ට් අදාලයි..එක අකුරක් නෑර අදාලයි..ඌට වැරදිලා/දැනුවත්ව හරි රිඩිරෙක්ට් වෙලා/ කරලා තියෙන්නේ උබ කියන්න හිතන් ඉදලා කියාගන්න බැරුව ඉතුරු වෙච්ච ටිකක් වගේනේ නේද? බලහන්කෝ ඒකෙත් හැටි..උබට මෙව්ව කියන්න ලැජ්ජ වගේ නිසා වෙන එකෙක් ලව්ව මේක ලියෙව්වා නේද?..නැත්නම් ඌ උබෙන් අවසර නැතුව උබව ටැග් කරයි යැ..ඇයි මාව ටැග් කරන්න තිබ්බනේ..ඇයි උබව ඌ ටැග් කලේ..ඌ වැඩේ ( මැද මිදුලේ රීම) කලාම උබට පුලුවන්නේ චමිර සේනාවේ නෝ ලිම්ට් චණ්ඩිලැහැගේ ප්‍රියන්ත ලෙස ඌව අභිෂේක ගන්වන්න නේද? සෝක් සෝක් දිගටම කරන් පලයන්.. උබලට වරිදින් නැ බන් දවසක හොද කැමක් කනකල්..

      Delete
    11. ගවේෂක බූරුවෝ, උඹ නොදන්නවාටඋඹව ටැග කරන්න පුළුවන් උඹේ අවසර නැතිව. උඹේ නොදනුමේ හෙළුව රටටම පෙන්වන්න තමා මෙහෙම දැම්මේ. බලාගනිං. මොළයක් නැති මීහරක් බ්ලොග් ලියන්න ගැනීමේ පල විපාක තමා මේ.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. මට කියන්නට අවශ්‍ය කිසිම දෙයක් කීමට මම ලජ්ජා නොවෙමි. එහෙත් මට පෙර කියා ඇති නිසා අනුමත කෙළෙමි. එහෙත් අනුන්ගේ මඩ මගේ ගිණුමට බැර කිරීමට තරම් ඔබ පහත් මට්ටමක ඉන්නා නිසා, ඔන්න කෙළින්ම කියමි.

      1. ගවේෂක නම් වූ ඔබ, බ්ලොග් කලාව ගැනවත්, ලේඛන කලාව ගැනවත් කිසිවක් නොදන්නා කෙනෙකි. කොටින්ම Name/URL ලෙස අනුන්ගේ නමකින් අදහස් පළකරන්නට හැකි බව වත් නොදන්නා, ඊයේ පෙරේදා බ්ලොග් ලියන්නට පටන් ගත් පොඩි එකෙකි. නොදැනුම වසා ගැනීමට කෑමොර දෙනු හැර වෙනත් දෙයක් කරන්නට ඔබට හැකියාවක් නැත.

      2. ඔබට මේ රටේ රාජ්‍ය සරසවි ගැන සහ සරසවි සිසුන් ගැන මහා පුදුම ඊර්ෂ්‍යාවක් තිබේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ඊර්ෂ්‍යාව ඔබේ ක්‍රියා කලාපයෙන් පිටව පෙනේ. අඩුම තරමේ සරසවියක් යනු කුමක්ද, උපාධියක් සහ පශ්චාත් උපාධියක් අතර වෙනස කුමක්ද යන්නවත් ඔබ දන්නේ නැත. මම කැම්පස් කොල්ලෙක් යයි ඔබ කීවේ මගේ ෆේස්බුක් ගිණුමේ මා ව්‍යවහාරික සංඛ්‍යානය හදාරන බව (Studies Applied Statistics at University of Colombo) තිබු නිසාය.

      3. ඔබද මේ රටේ බහුතර සිංහලයන් මෙන් සිය අසාර්ථකත්වය ට හේතුව අන්‍ය ජාතීන් යයි සිතයි. තමන්ගේ වරද වරද ලෙස නොදක මේ රටින් හම්බාවන්, දමිළයන් සහ අනිකුත් අන්‍ය ජාතික, අන්‍යාගමික මිනිසුන් පන්නා දමන තුරු නින්ද නොයන විධියේ මහා දරුණු අසාධ්‍ය රෝගයක් ඔබට තිබේ.

      4. ඔබ ඉස්ලාමය ගැන දන්නා බම්බුවක් නැත. මහා ලොකුවට ඉස්ලාම් ආක්‍රමණය ගැන කීවාට ඔබ වහාබි, සුෆී, සුල්ෆි, ෂියා, සුන්නි, මලාක්, ආදී ඉස්ලාමික නිකාය ගැන මෙලෝ හසරක් දන්නේ නැත. කොටින්ම උදාහරණයක් ලෙස, හිජාබය අඳින්නේ ඉස්ලාමික නිකාය අතරින් දෙකක් පමණක් බව වත් ඔබ දන්නේ නැත. ඒ වගේම බුකියේ පොර ටෝක්ස් දෙනවාට අමතරව, ඔබ ඉස්ලාම් ආක්‍රමණයට එරෙහිව කර ඇති අටමගලක් ද නැත.

      Delete
    14. තෝ වගේ නිවට නපුංසක ඌරෙක් එක්ක සංවාද කරන්න වෙච්ච එක ගැන එක අතකින් තියෙන්නේ පට්ට දුකක්..උබට මේ එකපාරටම මෙච්චර යකා නැග්ගේ ඇයි? මම උබට බැනලා නැ..මම බැන්නේ ප්‍රියන්ත කියන අවජාතක වසලයාට..උබට තරහා ගිහින් ඇයි? ඌ මේක නොදැක්කයි කියලා හිතන්න අමාරුයි..තමන් කෙනෙක්ට කමෙන්ට් එකක් දැම්මොත් ඒකට රිප්ලයි කරලාද කියලා බලන්න කමෙන්ට් කරපු කෙනා එනවා..මෙච්චර දිග කමෙන්ට් එකක් දාපු ප්‍රියන්තයා මගෙ රිප්ලයි එක බලන්න අනිවා එනවා..ඒ වගේම මගේ කමෙන්ට් එක කියවලා යකා නැගලා කමෙන්ට් එකක් දාලම තමයි ඌ යන්නේ..ඒත් එහෙම දෙයක් වෙලා නැ..වෙලා තියෙන්නේ මොකක්ද? චමිර කියන වසල බල්ලාට යකා නැගලා..ඒකෙන් ප්‍රියන්තයයි චමිරයයි කියන්නේ එකෙක් කියන එක ගැන තිබුන සැකය තවදුරටත් තහවුරු වෙනවා..දැන් මේ වසල පුතා මට උගන්වන්න එනවනේ ටැග් කරන හැටි..හරි මම දන් නැ..දන් නැති දෙයක් දන් නැ කියන්න මම තෝ වගේ ලැජ්ජ නැ..තෝ හැමදේම දන්න මහාචාර්යයනේ..මම මෝඩයා..දැන් උබ ඕක කරන හැටි දන්නවනම් උබ ඔය වැඩේ කෙරුවා කියන සැකය තවත් තහවුරු වෙනවා...දැන් උබ ඔය උදාහරණ හෙමත් දිලා පෙන්නලා තියෙන්නේ ටැග් කොරන හැටි..ප්‍රියන්ත කියන එව්වා උබ හරියි කියලත් කියනවනේ..ඒ වගේම උබෙයි ප්‍රියන්තයගෙයි තියෙන්නේ එකම වසල ගති නිසා..තොපි දෙන්නා යනු එකම තාත්තෙක්ගේ වසල පුතෙක් කියලා මම කියනවා... උබ පුලුවන්නම් නෙමයි කියලා ඔප්පු කරපන්.....

      //උඹේ නොදනුමේ හෙළුව රටටම පෙන්වන්න තමා මෙහෙම දැම්මේ. බලාගනිං. මොළයක් නැති මීහරක් බ්ලොග් ලියන්න ගැනීමේ පල විපාක තමා මේ. // අනේ ඌරෝ නොදන්න දෙයක් නොදන්න බව හැගවිම හෝ එලෙස ප්‍රකාශ කිරිම මොළයක් නැති කම නෙමෙයි...තෝ වගේ ඌරෝ තමයි සේරම දන්න බව පෙන්වන්න ගිහින් හැමතැනම පචවෙන්නේ..තො බැහැපන් බුකියෙන් එළියට බැහැලා තොගේ ඔය ලොකු කම් පෙන්නපන් වේදිකාවක් උඩට ගිහින් තෝ ගූ කාලා බේරුනොත් ඇති..යකෝ මම ලියන්නේ තාක්ෂණික බ්ලොග් වත් බ්ලොග් ලියන හැටි උගන්වන බ්ලොග් වත් නෙමෙයි..නමක් ටැග් කරන්න නොදැන සිටිම බොලොග් ලිවිමට නොහැකි විමට මුලික සුදුසුකමක් බව තෝ මට පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නපන්..තෝ එහෙම ඔප්පු කලොත් මම බ්ලොග් ලියන එක නවත්වනවා..මම අභියෝග කරනවා තෝ පුලුවන්නම් එහෙම කරලා පෙන්නපන් බැයි නම් තෝ තොගේ ෆේස් බුක් පිටුවෙන් බ්ලොග් එකෙන් වගේම මේ කමෙන්ට් ෆිල්ඩ් එකෙනුත් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න ඕන....මෝඩ ඌරා...කාපන් ගූ..පැදෙයි තොගේ මොළේ එතකොටවත්...

      Delete
    15. //මට කියන්නට අවශ්‍ය කිසිම දෙයක් කීමට මම ලජ්ජා නොවෙමි. // මෙන්න මේ කතාව නම් හරියටම හරි..උබ කිසිම දෙයක් කියන්න කලින් ලැජ්ජාවක් තියෙන එකෙක් නෙමයි..කිව්වට පස්සෙයි ලැජ්ජ වෙන්නේ..ඔහේ කට තිබුන පලියට කියවනවා..උබට හරියි කියලා හිතෙන්නේ මොකක්ද උබ දෙපාරක් හිතන් නැ කියලා දානවා..ඒක හරි උබට ඒක තේරුන එකවත් ලොකු දෙයක්..

      1 ට උත්තර උඩින් දමා ඇති කමෙන්ටුවේ ඇත
      2 ට //ඔබට මේ රටේ රාජ්‍ය සරසවි ගැන සහ සරසවි සිසුන් ගැන මහා පුදුම ඊර්ෂ්‍යාවක් තිබේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ඊර්ෂ්‍යාව ඔබේ ක්‍රියා කලාපයෙන් පිටව පෙනේ.// මේ ගැන ප්‍රියන්ත නමැත්තාගේ කමෙන්ටුවට අදාලව පැහැදිලි ලෙසම පිලිතුරු සපයා ඇත...නැවත නැවතත් ඔය කියන විදිහේ //රාජ්‍ය සරසවි ගැන සහ සරසවි සිසුන් ගැන මහා පුදුම ඊර්ෂ්‍යාවක් තියනවා// ප්‍රකාශ කරනවනම් ඊට කලින් ඔය කියන ප්‍රකාශ සාධාරණ බව සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්වපන්..බැරිනම් හුත්තිගේ පුතෝ ඔය වගේ කට කැඩිච්ච කතා කියන්නේ නැතුව කටවහන් ඉදපන්..

      ව්‍යවහාරික සංඛ්‍යානය කියන්නේ පශ්චාත් උපාධියක්ද? උපාධියක්ද? උසස් ඩිප්ලොමාවක්ද? කරුණු හොය හොය ඉන්න මට පුකේ අමාරුවක් නැත.Studies Applied Statistics at University of Colombo යන්න කැම්පස් කොල්ලෙකුයැයි පැවසිමට ප්‍රමාණවත්ය...//ඩුම තරමේ සරසවියක් යනු කුමක්ද, උපාධියක් සහ පශ්චාත් උපාධියක් අතර වෙනස කුමක්ද යන්නවත් ඔබ දන්නේ නැත. // උබ කොහොමද මෙහෙම කියන්නේ? ඇයි උබ හිතුවද මම අගහරු ලොකෙන් ආපු එකෙක් කියලා? උබලා විතරයි ඔව්ව දන්නේ අපි දන්නේ නැ..උබ නම් සිරාම පිස්සෙක්.. යකෝ උබ විතරයි හැමදේම දන්නේ කියලා හිතාගෙන ඉන්න ලෙඩේ උබට හොද කරගන්නම බැයිද? උබ ලගදිම ඔය ලෙඩේ හොද කරගන්නවා..බලන් ඉදහන්කෝ තෝ නම් දවසක කනවා හොදම හෝටලයකින්..මොකුත් හින්දා නෙමෙයි තොගේ තියෙන ලොකු කම හින්දා...යකෝ හිතපන් තමන් කිසිම දෙයක් දන් නැ කියලා..එහෙම හිතුවොත් තමයි ඒ දේවල් ගැන ඉගෙන ගන්න ඕන කම ඇතිවෙන්නේ..අනිත් දේ අනිත් උන් පහත් කරලා තොපි තමයි පොරවල් තොපි තමයි ලොකුම බුද්ධිමතුන් කියලා හිතන තොපිලට කවදාවත් හරියන් නැ ඒක හිතාගනින්..තොපිල උගත් වෙන්න පුලුවන් ඒ උනාට තොපි අමු ගොන්නු ..මෝඩකම බේරෙනවා..තොපි එකක් මතක් තියාගනින්ලා..ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන ප්‍රියන්ත කියන වේස බල්ලා මෙන්න මෙහෙම කියනවා

      //ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.

      කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද//

      තෝත් මේ කියන දේවල් හරියි කියලනේ උඩින් කියලා තියෙන්නේ..තොපි (චමිරට, ප්‍රියන්ත සහ එවැනි අවජාතක බල්ලන්ට පමණක් තොපි කියන පදයෙන් විස්තර කෙරේ) එකක් මතක තියාගනින් බල්ලනේ..තොපි ඔය මෝඩයින් කියන මිනිස්සුන්ගේ ලේ දහඩිය මහන්සියෙන් උපයපු සල්ලි වලින් තමයි තොපි ඔය ඉගෙනගන්න කෝස් වලට සල්ලි ගෙවන්නේ..තොපි උන්ට ණයයි..ලැට් එක හෝදනා එකා පවා තොපේ කෝස් වලට කැම්පස් වල උපකරණ වලට බදු ගෙවනවා..තොපි සත පහක් නොගෙවා ඉගෙනගන්නේ ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්..පර බල්ලෝ තොපිට හෙන ගහනවා..කෝටි දෙකක් වන ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තොපිව නඩත්තු කරන්නේ..රජයේ කැම්පස් යන්නේ ඒ ජනගහනයෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා උබ දන්නවා ඇතිනේ..බලපන් මෝඩයෝ කොච්චරක් ගෙවන බදු වලින්ද තොපි නඩත්තු කරන්නේ කියලා..කන්න දුන්න අත හපාකන බල්ලෝ..යකෝ තොපිට උගන්වන්නේ රටට වැදගත් වැඩක් කරයි කියලා හිතාගෙන තොපිට උගන්වනවා කියන එක රජය දකින්නේ ආයෝජනයක් විදිහට..තොපිලට යුතුකමක් කියලා එකක් තියෙනවා ඒ කෝටි ගනන් වල කෝස් නිකන් උගන්නලා උබලව සමාජයට ගියහම ඒ නය රට වෙනුවෙන් තෙපිලට උගන්වන්න බදු ගෙවපු අහිංසක මින්ස්සු වෙනුවෙන් ගෙවන්න..කැම්පස් යන සහ ගිය සහ යන්න ඉන්න උන්ගෙන් කියෙන් කි දෙනාද මේ දේවල් තේරුම් අරන් වැඩ කරන්නේ? උබලා ලබු බැහගෙන කැ ගහන්න විතරයි බන් දස්ස..උබලගේ කට විතරයි..උබලගේ අන්තරේ අයියලත් ඔච්චර තමයි..ඉගෙනගන්න එකෙකුටවත් ඉගෙනගන්න දෙනවද? ඔව්ව ගැන කියන්න ගියොත් ඉතින් අද කියලා ඉවර කරන්න වෙන්නේ නැ..මට මෙතන පැහැදිලිව කියන්න ඕන උනේ උබලා වගේ කැම්පස් බයියෝ අනිත් උන් මෝඩයෝ කියලා හිතන් හිටියට සිරාම මෝඩයා කවුද කියන එක පැහැදිලව පෙන්වන එකයි..

      Delete
    16. 3 //ඔබද මේ රටේ බහුතර සිංහලයන් මෙන් සිය අසාර්ථකත්වය ට හේතුව අන්‍ය ජාතීන් යයි සිතයි. තමන්ගේ වරද වරද ලෙස නොදක මේ රටින් හම්බාවන්, දමිළයන් සහ අනිකුත් අන්‍ය ජාතික, අන්‍යාගමික මිනිසුන් පන්නා දමන තුරු නින්ද නොයන විධියේ මහා දරුණු අසාධ්‍ය රෝගයක් ඔබට තිබේ. // මම කවදාවත් ඔය කියන විදිහේ ප්‍රකාශයක් සෘජුව හෝ වක්‍රව කරල නැ..මට නෙමෙයි ඔබට නින්ද නොයන ලෙඩේ තියෙන්නේ..මොකක් හරි බොදු බල සේනාවට කිව්වේ නැත්නම් ඔබට නින්ද යන්නේ නැ..චමිර කොහොමද මෙහෙම හිතුන හිතුන විදිහේ දේවල් කියන්නේ? මම හිතනවා කියන්න මොකද උබ මගේ හිත කියෙව්වද? මොකක් හරි දෙයක් කියනවනම් පැහැදිලි සාක්කි ඇතුව කියපන්..කට තිබුන පලියට කියන් නැතුව...මේක එහෙම නැ චමිල් මෙහෙම හිතනවා ඇති..අරහෙම කෙනෙක් වෙන්න ඇති..ඒ බයිලා මාත් එක්ක තියාගන්න එපා..කියනවානම් දෙයක් සාක්කි ඇතුව කියපන්..

      4. //ඔබ ඉස්ලාමය ගැන දන්නා බම්බුවක් නැත. මහා ලොකුවට ඉස්ලාම් ආක්‍රමණය ගැන කීවාට ඔබ වහාබි, සුෆී, සුල්ෆි, ෂියා, සුන්නි, මලාක්, ආදී ඉස්ලාමික නිකාය ගැන මෙලෝ හසරක් දන්නේ නැත. කොටින්ම උදාහරණයක් ලෙස, හිජාබය අඳින්නේ ඉස්ලාමික නිකාය අතරින් දෙකක් පමණක් බව වත් ඔබ දන්නේ නැත. ඒ වගේම බුකියේ පොර ටෝක්ස් දෙනවාට අමතරව, ඔබ ඉස්ලාම් ආක්‍රමණයට එරෙහිව කර ඇති අටමගලක් ද නැත.// ඔව් මම ඔය කියලා තියෙන හැම එකක් ගැනම දන්නෙ නැ..සමහර නිකායන් ගැන යම් වැටහිමක් තියෙනවා..මම අහන්නම් උබෙන් දැන් ප්‍රශ්නයක් දැන් ඔය මුස්ලිම් ආගම ගැනයි ඒ හා සම්බන්ධ සියළුම දේවල් ගැනයි දැනගත්තු කෙනෙක්ට විතරද මුස්ලිම් ව්‍යාප්තවාදයට විරුද්ධ වෙන්න පුලුවන්? වර්තමානයේ සිංහල බෞද්ධයාට මුස්ලිම් අන්තවාදයෙන් ඇති වි තිබෙන තර්ජනයට විරුද්ධව හඩ නගන්න පුලුවන්? අඩම තරෙම් ඒ ගැන හිතන්නවත් නිදහසක් තියෙන්නේ ඔය කියන දේවල් දන්න අයට විතරද? දැන් උබ මේ හැමදේම දන්නවා කියලානේ උබ ඔය කියන්නේ නේද? දැන් උබ ඔය දේවල් දැනගෙන මේ රටේ මුස්ලිම් ව්‍යාප්තවාදය නවත්වන්න මොකද කලේ? බුකියේ හරි බ්ලොග් එකක් හරි අරගෙන ඒකේ අරහෙම කිව්වා මෙහෙම කිව්වා අරයාත් එක්ක වාද කලා මෙයාගේ පිටුව වහන්න දැගලුවා..හැමදාම කියන ඔය බයිලා ටික මම දන්නවා..අන්තර්ජාලයෙන් එළියේ වෙන කරපු දේවල් කියපන් බලන්න..

      මම දන්නේ නැ හිජාබය අදින්නේ මොන නිකායන් දෙක විතරක්ද කියලා..කරුණාකරලා කියමුකෝ බලන්න ඒ නිකායන් දෙක..හරි මම මොකුත්ම කරලා නැ උබ දැන් කියපන්කෝ මේ වෙනකල් කරලා තියෙන සේවාව මුලක ඉදන්..උබ මේ බ්ලොග් පිටුවේ ඇති තරම් ඉඩ ගනින්..අරන් කියපන් උබ කරලා තියෙන දේවල් සාක්කිත් එක්ක..නිකන් අරක කලා මේක කලා කියලා පොරටෝක්ස් දෙන්න විතරක් එපා..සාක්කිත් එක්ක කියපන්..

      Delete
    17. ගවේෂක,

      බ්ලොග් කරුවකුට අවශ්‍යයෙන්ම තිබිය යුතු සංයමය සහ සංවරය නැති තැන, ඔහු නිකම්ම නිකමෙක් වෙනවා ය යන කටුක සත්‍යය ඔබට තවමත් නොතේරීම ගැන මගේ බලවත් කණගාටුව. එකම එක කුණුහරුපයක් වත් නොකියා ප්‍රතිවාදියාට වැටෙන්න පහරදීමේ හැකියාව, දේශපාලන/සමාජයීය බ්ලොග් කරුවකු හට අනිවාර්යයෙන්ම පිහිටා තිබිය යුතු ගුණයකි.

      මෙන්න මගේ කොමෙන්ටුවට ඔබේ පිළිතුරේ ප්‍රවේශය:

      //තෝ වගේ නිවට නපුංසක ඌරෙක් එක්ක සංවාද කරන්න වෙච්ච එක ගැන එක අතකින් තියෙන්නේ පට්ට දුකක්..//

      ඔබ මේ ටික ලීවාට පසු, මා සංවාද කරන්නේ වෙඩි කෑ පිස්සු බල්ලකු සරිලන මානසිකත්වයක් ඇති මිනිසකු සමග බව සක්සුදක් සේ පැහැදිලි බැවින්, මින් ඉදිරියට ලියන මේ ටික ලියන්නේ ඔබට නොව, ඔබේ පාඨකයන් හට ය.

      1. මට අවශ්‍ය දේ කීමට මා ලජ්ජා නොවන්නේ මා බොරු නොකියන නිසාය; එහෙත් ගවේෂකයාගේ ලැජ්ජාවේ ත