tag:blogger.com,1999:blog-7885202388527203698.post1539502848239199276..comments2022-04-06T00:39:23.075+05:30Comments on මැද මිදුල....: සිංහලයාගේ එකමුතුකමේ ශක්තිය..ගවේෂකhttp://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7885202388527203698.post-75675602005536581432013-05-09T16:12:17.389+05:302013-05-09T16:12:17.389+05:30කියන්න තියෙන දේ කෙළින්ම කියන්නම්: ඉස්ලාම් ආක්රමණව...කියන්න තියෙන දේ කෙළින්ම කියන්නම්: ඉස්ලාම් ආක්‍රමණවාදය වැරදියි, හැබැයි ඒ වෙනුවට එතනට සිංහල අන්තවාදයක් ගේන්න හදන එකත් වැරදියි. අනික සිංහල බෞද්ධ සමාජයක් හදන්න උත්සාහ කරන්නේ බේබදු චීවරධාරීන් කරේ තියාගෙන නම් ඒ කෙළියටත් වෙන ටික කලින්ම ඇන්නෑවේ කියල තමා කියන්න තියෙන්නේ.

ජාත්‍යාලය වෙනයි, ජාතිය විකුණාගෙන කෑම වෙනයි.cjdroxhttps://www.blogger.com/profile/05418239848500967527noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-46073325199785210972013-04-10T23:39:04.580+05:302013-04-10T23:39:04.580+05:30බොහොම ස්තුතියි දිනේෂ්..දිගටම එන්න..පහුගිය ටිකේ මැද...බොහොම ස්තුතියි දිනේෂ්..දිගටම එන්න..පහුගිය ටිකේ මැදු මිදුල වහලා දාලා තිබ්බේ..දැන් ආයේ මිදුලේ වැඩ පටන් ගන්න කාලය ඇවිත්..දිගටම එන්න..ජාතියට ආගමට වෙන නස්පැත්තිය ගැන ලියන්න මැද මිදුල සුදානම්...ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-91716689475728352482013-04-10T23:37:26.736+05:302013-04-10T23:37:26.736+05:30බොහොම ස්තුතියි සහෝ..ඇත්ත තිත්තයි බන්..තිත්ත ඇත්ත අ...බොහොම ස්තුතියි සහෝ..ඇත්ත තිත්තයි බන්..තිත්ත ඇත්ත අපේ අය තේරුම්නොගන්න එකයි දුක...ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-22067066658507992972013-04-10T23:36:38.090+05:302013-04-10T23:36:38.090+05:30:P ලංකාව කොහොම අමතක කරන්නද බන්..ඇමරිකාවට නෙමෙයි ඕන...:P ලංකාව කොහොම අමතක කරන්නද බන්..ඇමරිකාවට නෙමෙයි ඕන එහෙකට ගහන්න පුලුවන් බන් මොලයයි එකමුතු කමයි තියෙනවනම්..ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-90907028965436737732013-04-10T23:35:20.499+05:302013-04-10T23:35:20.499+05:30මේකෙන් ගන්න දෙයක් තිබුන නම් මට සතුටුයි..අරමුණ උනේ ...මේකෙන් ගන්න දෙයක් තිබුන නම් මට සතුටුයි..අරමුණ උනේ සිංහලයාගේ අසමගිය ගැන සංසන්දනාත්මක විග්රහයක යෙදෙන්න..ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-13914391962720661582013-04-10T23:33:58.319+05:302013-04-10T23:33:58.319+05:30අනිවාර්යයෙන්ම අයියා...සමගිය බලය වේ කියන්නේ ඒකනේ..අනිවාර්යයෙන්ම අයියා...සමගිය බලය වේ කියන්නේ ඒකනේ..ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-70341093643098595602013-04-09T03:34:58.936+05:302013-04-09T03:34:58.936+05:30කතාවනම් සම්පූර්ණ ඇත්ත..
අදයි ඉස්සෙලම මේ පැත්තේ ආව...කතාවනම් සම්පූර්ණ ඇත්ත..

අදයි ඉස්සෙලම මේ පැත්තේ ආවේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-36129314462384204612013-04-08T22:32:25.724+05:302013-04-08T22:32:25.724+05:30අනිච්චං දුක්ඛං... ඔන්න නියම ඇත්ත :(අනිච්චං දුක්ඛං... ඔන්න නියම ඇත්ත :(Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-76381492780368077122013-04-08T20:53:48.455+05:302013-04-08T20:53:48.455+05:30මොකද කියන්නේ? ඇමරිකාවට ගහමුද කියහන්කෝ ලංකාව අමතක ක...මොකද කියන්නේ? ඇමරිකාවට ගහමුද කියහන්කෝ ලංකාව අමතක කරලා ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-38172666358830470272013-04-08T19:09:00.194+05:302013-04-08T19:09:00.194+05:30හොද ලිපියක්හොද ලිපියක්Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-7885202388527203698.post-51242859015514850042013-04-08T18:41:51.629+05:302013-04-08T18:41:51.629+05:30බොහොම සත්‍ය කතාවක්... අපි හැම දෙයක් දිහාම බලන්නේ ප...බොහොම සත්‍ය කතාවක්... අපි හැම දෙයක් දිහාම බලන්නේ පාට කණ්ණඩි දාගෙන. අපේ අසමගියෙන් කෙලවෙන්නේ රටට ජාතියට ආගමට. මෙතැනදි පාලකයා කවුරු වුවත් රට දැය සමය වෙනුවෙන් එකාවන්ව එකතු විය යුතුයි. ජාතියට ආගමට ඇති තර්ජනය හදුනාගත යුතුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com