Saturday, May 4, 2013

චමිර දේද්දුවගේ බොදු බල විරෝධය...






බොදු බල විරෝධි විරයා...මෙන්න Chameera Dedduwage



චමිර දේද්දුවගේ...බොහෝ බ්ලොග්කරුවන් දන්නා අදුනන පණ්ඩිත චරිතයක්...මේ වනතෙක් මොහුගේ බ්ලොග් කරළියට නොපැමිණි එහෙත් ෆේස් බුකියෙහි දිග හැරුණු නිරුවත මෙතැන් සිට දිග හැරෙනු ඇත. මෙහි පලවන්නේ https://www.facebook.com/cjdrox/posts/10151536842923190 නමැති ෆේස් බුක්හි ඔහු පලකල ප්‍රකාශයකට අදාලව මා විසින් සංවාදයේ අවසානයේ දැක්විමට යෙදුන කරුණු වුවද පසුව එහි ඇති දිර්ඝතාව සලකා බ්ලොග් පෝස්ටුවක් ලෙස එළි දැක්විමට කටයුතු කලෙමි. මෙය උක්ත ප්‍රකාශය තුල මතුවුන කරුණු අරඹයා සිදු කලද මිට ඉහත ඔහු විසින් පල කල සියළුම බොදු බල විරෝධී ප්‍රකාශ හා ඔහුගේ ප්‍රතිචාර හැසිරිම් හි විශ්ලේෂණයක් පහත කරුණු දැක්විම තුල අඩංගු වේ. විවෘත මනසකින් යුතුව පහත සටහන සම්පුර්ණයෙන් කියවන මෙන් සැමගෙන් ඉල්ලා සිටින අතරම ඔබගේ ප්‍රතිචාරයද සදහන් කොට යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  දැන් ගොඩාක් දේවල් මෙතන කතා වෙලානේ..හැමදාම වගේ චමිරගේ මානසික විකෘතිමත් වු සිතේ ඇතිවන විකාර අදහස් ස්ටටස් ලෙස එළිදැක්වුනහම අපි උත්සාහ කරනවා මේ මනුස්සයගේ මතය වැරදියි කියලා පෙන්වන්න..මුලදි නම් මාත් උත්සාහ කලා චමිර කියන පුද්ගලයාට ඔහු හිතන විදිහේ වැරැද්ද පෙන්වලා දිලා හොද අතට ගන්න..ඒත් ඒක මෙහෙම තියා මම චමිරගේ මනසට රිංගුවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා මුල් කාලේ කමෙන්ට් දෙක තුන වැටෙද්දිම මම තේරුම් ගත්තා..ඊට පස්සේ මම උත්සාහ කලේ මේ සංවාද බලන් ඉන්න විවෘත මනසකින් යුතුව කටයුතු කරන අයට මෙ චමිර දරන මත වල වැරද්ද පෙන්වන්න..ඒ හරහා වැරදි මතයක් යම් අයකුගේ හිස තුල රෝපණය විමට ඇති හැකියාව වලක්වන්න...සරලවම කිව්වොත් තවත් චමිරයෙක් බිහිවිම වලක්වන්න..මේ සංචාදය පැවැත්වුන දවසේ මට තේරුන එක දෙයක් තමයි මගේ වැයම සැහෙන දුරට සාර්ථක වෙලා තියෙන බව..මගේ ෆෙන්ඩ් රික්වෙස්ට් ලිස්ට් එකට ඇවිත් තිබුන රික්වෙස්ට් ප්‍රමාණය දැක්කහම ගොඩාක් සතුටුයි..ඒ හැමෝටම බොහොම ස්තුතියි..පෞද්ගලිකව විශාල පිරිසක් මට මැසේජ් කරලා තිබ්බා..ඔවුන් බහුතරයක් මෙ සංවාදය තුල කමෙන්ට් කරලාවත් නැ..ඔවුන් චමිර ගැන දක්වපු අදහස් චමිර දකින්න ඕන..සදාචාරයමය ප්‍රශ්න නිසා මම ඒ මැසේජ් මෙතන පලකරන් නැ..බහුතරය දරපු මතය වුනේ පිස්සෙක් බන් ඕකත් එක්ක එල්ලෙන්න යන්න එපා..පිස්සොත් එක්ක හැප්පෙන එක තේරුමක් නැ කියන දේයි..ඒ වගේම ඒ හැමෝම මාව දිරිමත් කරලාත් තිබ්බා.ඒ හැමෝටම බොහොම ස්තුතියි බෙහොම පින්..වැඩය ඕන නැ ඉතින් ඔය උඩ තියෙන කමෙන්ට් වලට චමිරගේ එව්වට වැටිලා තියෙන ලයික් ප්‍රමාණයයි මට සහ ඔහුට විරුද්දව කතා කරපු අයගේ කමෙන්ට් වලට තියෙන ලයික් ප්‍රමාණ සංසන්දනය කලොත් තේරෙයි බහුතර පිරිසක් ඉන්නේ කොයි පැත්තෙද කියන එක..චමිර කියන්නේ මෙ සමාජයේ දක්නට ලැබෙන ඇත්තටම කිව්වොත් වෙනස් ගනයේ චරිතයක්...එම ගනයේ තවත් චරිත කිහිපයක්ම දැකගන්න පුලුවන්..උදාහරණ විදිහට පරිගණක උදව් සමුහය කරන කැලුම්kelum wijewardena..Sampath Sri Sitinamaluwa වගේ කිහිප දෙනෙක් ඉන්නවා..මෙයාලා පොදුවේ පෙන්වන හදන ප්‍රධානම දේ තමයි මෙයාලා අන්තවාදයට විරුද්ධයි කියන එක.. ඒක තමයි මෙයාලගේ හැම කමෙන්ට් එකකින්ම හැම ස්ටටස් එකකින්ම අවසානයට පෙන්වන්න හදන්නේ..මෙතනදි වෙන්නේ යම් සිද්ධියක් හෝ යම් කාරණයක් මුලදි පෙන්වා දෙමින් එය අන්තවාදි බව පෙන්විමට උත්සාහ කරනවා..බොහේ විට බොදු බල සේනාව හෝ ජාතික සංවිධානයක් අන්තවාදි බව ඔහුගේ ස්ටටස් එක තුලින් ඔහු අවසානයේ පෙන්වන්න උත්සාහ කරනවා..සම්පුර්ණ ක්‍රියාවලිය තුල මොහුගේ එකම අරමුණ ජාතික සංවිධාන අන්තවාදි බව පෙන්විමට ඉතාම මටසිලිටු ලෙස උත්සාහ ගැනිමයි..ඒ දේ සාධාරණිකරනය කරන්න උත්සාහ කරන්නේ අනික් අයට අභියෝගද කරමින්...ඉතාම විශ්වාසයෙන් අභියෝග කරන්නේ..මෙයාගේ දුර්වලතාවය තමයි තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්නේ..ඕක ඉතින් ඔය වයසේ කැම්පස් යන සමහරුන්ගේ ස්වභාවික ස්වරූපය..තමන් මොකුත්ම දන් නැ කියලා තේරුම්ගන්නේ කැම්පස් අවුට් වෙලා සැහෙන කාලයක් ගියාට පස්සේ..ඉතින් මෙයා මේ කරන අභියෝග හැම එකක්ම වගේ කරුණු කාරණා හරිහැටි නොදැන විශාල තදියමිකින් කරන හින්දා එහෙම අභියෝග කරපු හැම අවස්ථාවකදිම අවසානයේ චමිර ඉතාම හුරතල් කුක්කෙක් වගේ කන් දෙක පහත දමාගෙන අභියෝගය පරාදවෙලා එය පරාද වුන බවවත් පිලිනොගෙන තවත් ලොකු ආඩම්බර කම් පෙන්නමින් ෂේප් වුනා..චමිර හිර වෙන තැන වලදි වෙන වෙන කාරනු කාරණා ගෙනහැර දක්වලා සංවාදය වෙන අතකට ගෙනියනවා වගේම ඒ වෙලාවල් හැම එකකදිම චමිර පෙන්වනවා තමනුත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි කියලා පෙන්වමින් තමන්ව සාධාරණිකරනය කරගන්නවා..හැබැයි ඔහු එලෙස සාධාරණිකරණය වෙන අවස්ථා බොහොමයකදිම ඔහුට මතක නැ තමන් අවසානයට ඉදිරිපත් කරන අදහස් මුලින් ඉදිරිපත් කරපු අදහස් සමග නොගැලපෙන බවත් තමාගේ මුල් තර්ක අවසන් මතවාද වලින් බිදවැටෙන බවත්... මොහු සැමවිටම බොදු බල සේනාව විවේචනය කරමින් බොදු බල සේනා විරෝධින් ඉදිරියේ විරයෙකු වන්නට උත්සාහ කරනවා.දැන හෝ නොදැන මොහු ඔවුන්ගේ විරයෙකු බවට පත්වෙනව..බෙදු බල සේනා විරෝධින් කියන්නේ සරලවම කිව්වොත් ටෙඩි බෙයාර් බෞද්ධයොයි එයාලගේ නයිට් ක්ලබ් ටයිට් ජින්ස් පොෂ් ඉංගිරිසිය මවු භාෂාව උන රූප රාජිනියොනේ..චමිර කැමැති උන්ත අකමැති උනත් වෙලා තියෙන්නේ ඒකනේ..දැන් ඔය කලින් වතාවේ අර කෙහෙම්මල් විජිලේ සට්ටස් එක වෙලවේ හප්පේ චමිරට වැටුන කමෙන්ට්..මම දැක්කා උඩ සිංග්ලිෂ් වලින් චමීරට විරුද්ධව කමෙන්ට් කරලා තිබුන කෙනෙක්ට චමිර සිංහලෙන් ලියන්න කින්ඩියට වගේ සොෆ්ට්වෙයා දිලා හෙම තිබ්බා..එදා අර වෙල් සෙයිඩ් , ග්‍රේට්..වෙල්ඩන් චමිර, වට කමෙන්ට් වගේ ඉංගිරිසි කමෙන්ට් දාපු කොල්ලෝ වගේ පෙන්වන්න හදන  ටෙඩි බෙයාර් මන්ද සෙට් එකට නම් චමිර ඉස්සෙල්ලා සිංහලෙන් ලියන්න පුරුදු වෙලා එන්න කියලා කිවේ නැ...එයාලට එහෙමයි මෙයාලට මෙහෙයිලු ඉතින්..අපි දන්නේ නැ.මේක කියවන අය තේරුම්ගන්නකෝ චමිරගේ හැටි..දැන් මම මේ පැහැදිලි කරමින් හිටියේ හැමදාම සාමාන්‍ය යෙන් වෙන ක්‍රියාදාමය...කමෙන්ට 500 50005පන්සීයක් වැටුනත් චමිර වැඩේ අත හරින කෙනෙක් නෙමෙයි..කොහොම හරි වලිකාලා චමිරම තමයි හරිය කියලා කියන්න හදන්නේ..හැම ස්ටටස් එකක්ම බැලුවොත් පෙනෙයි අන්තිම කමෙන්ට් එක තියෙන්නේ චමිරගෙන්ම තමයි කියලා..ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ ප්‍රතිවාදින් චමිර නිවැරදියි කියලා තේරුම් අරන් පැරදිලා ගියා අන්තිමට චමිර තමයි හරි..ඒක නිසා උඩ ස්ටටස් එක  සත්‍යයක් කියන ප්‍රතිවාදියා පැන ගිය නිසා සනාථයි කියලා කියවන්නාට පසක් කර දිමයි..ප්‍රතිවාදියා ඇත්තටම පැනලා යන් නෑ..ඒ මනුස්සයාට තැනකදි එපා වෙනවා.. මේ පිස්සට මෙහෙම තියා බුදු හාමුදුරුවන්ටවත් සත්‍ය අවබෝධ කරලා දෙන්න පුලුවන් එකෙක් නෙමයි කියලා තේරුම් අරන් සංවාදය අතහරිනවා..ඊට පස්සේ ටික දවසක් නිෂ්ශබ්දව ඉන්න චමිර හිතනවා තමන්ගේ ජනප්‍රියතාවය ආයේ නගාසිටුවිය යුතුයි කියලා..ඔහොම හිතලා ආයේ ස්ටටස් එකක් දානවා..ආයෙත් උක්ත ක්‍රියාදාමයම වෙනවා..චමිරට විරුද්ධව කමෙන්ට් කරන්න එන වුන් ආයෙත් තේරැම්ගන්නවා අර පරම සත්‍ය නැවතත්..උන් ආයේ මලාට කමෙන්ට් කරන් නැ..හැබැයි චමිර දාන ස්ටටස් දිහා බලන් ඉන්නවා..කමෙන්ට් කරන උන්ට උන් මැසේජ් කරනවා ඕකා පිස්සෙක් බන් ඕකත් එක්ක එල්ලෙන්න යන්න එපා කියලා..එහෙම තෙරැම්ගත්ත උන් වැඩේ නවත්වනවා..කරුමේ කියන්නේ මම ඕක තේරුම් අරන් සැහෙන කල් උනත් මට මෙව්ව දැක දැක ඉන්න බැ..ඉබේම කමෙන්ට් වැටෙන්නේ...නෝ ලිමිට් චන්ඩියා ලෙස චමිර දේද්දුවගේ අභිෂේක ලැබු දා පටන් අද වනතුරු ඇස ගැටුන බොදු බල විරෝධි හැම ස්ටටස් එකකටම වගේ මම කමෙන්ට් කලා..ඉතින් දැන් නම් ඇත්තටම වෙහෙසයි..තියෙන රාජකාරි කටයුතුත් එක්ක මේ පිස්සන් සමග ඔට්ටුවෙන එකට කාලය වෙන්කරගන්න ඉස්සරහට කොහොමත් අපහසුයි..ඒ නිසා මම තිරණය කලා නිහඩ ස්ටටස් කියවන්නෙකු ලෙස බුකිය තුල ස්ථාවර විමට..ඉදිරියට චමිරගේ ස්ටටස් මා හමුවේ සුනාමි වි නොයනු ඇත..මගේ නිහැඩියාව චමිර මා ලැබු පරාජයක් යැයි සිතා උදම් අනනු නිසැකයි..එහෙත් මා ජයග්‍රහනය කර හමාරයි..සත්‍ය වශයෙන්ම පරාද වි ඇත්තේ චමිරයි..ඔහුට යම් දිනක එය තේරුම් යනු නොඅනුමානයි...අවසාන වශයෙන් ඔහුගේ සමස්ථ ක්‍රියාවලියට හේතු වු පැනය එනම් ඔහු මෙතෙක් සමාජය බොදු බල විරෝධයක් ගොඩ නැගිමට උත්සාහ කරන එකම හේතුව අපට වැටහෙන ලෙස ඔහු විසින් දක්වන පරිදි මෙලෙස වේ..මෙය ඔහු විසින් Kavindu Handapangoda නමැත්තාට සිදු කල ප්‍රකාශයකි.


//Kavindu Handapangoda. මෙන්න මේක තේරුම් ගන්න. බොදු බල සේනා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න නම්, ඒ උරුමයට පහර වදින ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් සමානව සිය හඬ නැගිය යුතුයි. මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ. අන්න ඒ දේ අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ. සෝම හිමි ගෙන් ඇති වූ හිස්තැන පුරවන්න ඔවුන්ට තවමත් බැරි ඒ නිසා. මොකද සෝම හිමියෝ චන්ද්‍රිකාට, අශ්රෝෆ්ට, එවන්ජලික කල්ලි වලට සහ ප්‍රභාකරන්ට යන සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදුවා.

මේ දුන්නේ (1) සහ (2) දෙකටම උත්තරේ. ජාතික සංවිධාන කළ යුත්තේ නීතිය අතට ගෙන "අපි තමා නිල නොවන පොලිසිය" කීම නොවේ. ඔවුන් කළ යුත්තේ මේ රටේ ජනතාවගේ මොලය හැදීම. ඒ වගේම ජාතිකත්වයට පහර ගහන බාහිර බලවේග පමණක් නෙමේ අභ්‍යන්තර බලවේග වලටත් එකසේ පිළිතුරු දීම//

මෙයට Kavindu Handapangoda ගේ ප්‍රතිචාරය 

//බොදු බල සේනාව කියන්නේ සෝම හාමුදුරුවන්ගේ දෙවැනි උත්පත්තිය හෝ නිවුන් සහෝදරයා නෙවෙයි. එසේම බොදු බල සේනා සංවිධානය කොතනකවත් ප්‍රකාශ කරලා නෑ සෝම හිමිගේ අපවත් වීමෙන් සිදුවූ අඩුව පුරවනවාමයි කියලා. එහෙම ප්‍රකාශයක් කලේ ජාතික හෙළ උරුමය. ඔවුන් මැතිවරණ වලට ඉදිරිපත් වුනේද ඒ පාඨය පෙරට අරගෙන.
පිළියන්දල බුදු පිළිම ගිනි තිබ්බේ ක්‍රිස්තියානි පාස්ටර් කෙනෙක්. බොදු බල සේනාව ඉදිරිපත් වෙලා ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන කට උත්තරයකුත් ගත්තා. ඒ වගේම විදේශිකයන්ට පමණක් සීමා වූ බේරුවල සිනමන් බේ හෝටලයේ තිබ්බ බුද්ධ බාර් වටලුවෙත් බොදු බල සේනාව. ඉතින් කොහොමද කියන්නේ බොදු බල සේනාව ඉස්ලාම් අන්තවාදීන්ට විතරක් පහර ගහනවා කියලා? මගේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කරුණාකරලා.//

නැවත චමිර

// මම කිව්වේ නැහැ බොබසේ ඉස්ලාම් අන්තවාදීන්ට පමණක් පහර ගහනවා කියල. මම කිව්වේ ඔවුන් කවදාවත් සිංහලයාගේ වැරදි ගැන කතා නොකරන බව. සිහියෙන් කියවන්න: මෙන්න මගේ උඩ කොමෙන්ටුවේ අදාළ කොටස: //ජාතික සංවිධාන කළ යුත්තේ නීතිය අතට ගෙන "අපි තමා නිල නොවන පොලිසිය" කීම නොවේ. ඔවුන් කළ යුත්තේ මේ රටේ ජනතාවගේ මොලය හැදීම. ඒ වගේම ජාතිකත්වයට පහර ගහන බාහිර බලවේග පමණක් නෙමේ අභ්‍යන්තර බලවේග වලටත් එකසේ පිළිතුරු දීම.//  //

දැන් තේරෙනවා ඇති මුලදි කියපු දේ වෙන අතකට යවලා සාධාරනිකරණය අපුරුව...මේ දේ තමයි හැමදාම මෙතුමා කලේ...

නැවත කවිදු

 // //මෙන්න මේක තේරුම් ගන්න. බොදු බල සේනා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න නම්, ඒ උරුමයට පහර වදින ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් සමානව සිය හඬ නැගිය යුතුයි. මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ. අන්න ඒ දේ අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ.//

එතකොට මේක වෙන කවුරු හරි දාපු කොමෙන්ටුවක කෑල්ලක්ද? //

දැන් චමිරගේ රෙදි ගැලවිලා ඉවරයි...ඔය ටිකම මදිද චමිර යනු කවරෙක්ද කියලා තේරුම්ගන්න???
නැවත චමිර තවදුරටත් සාධරනිකරණය  විමට තැත් කරමින් මෙලෙස පවසයි...

// එකම දේ නැවත නැවත කියල මට එපා වෙලා. සරලවම කියන්නේ නම්.. (හයි ලයිට් කරලම දෙන්නම්)

***බොදු බල සේනාව එතෙක් මෙතෙක් කවමදාකවත් අන්‍ය ජාතිකයන්ගෙන් සහ අන්‍ය ආගමිකයන්ගෙන් බුදු දහමට / සිංහල ජාතියට එල්ල වන් තර්ජන වලට එරෙහිව කතා කළා මිසකකවමදාක වත් සිංහල බෞද්ධ රටේ සිදුවන අහස පොළොව නූහුලන අපරාධ ගැනවත්ඒ පිටුපස සිටින නීතියේ රැකවරණය ලබන අපරාධ කරුවන් ගැනවත් වචනයක් හෝ කතාකොට නැත. සැබෑවටම සිංහල බෞද්ධ සංවිධානයක් නම්සිංහල කමට සහ බෞද්ධ කමට එරෙහිව පිටතින් පමණක් නොවඇතුලතින් ද එල්ල වන ප්‍රහාර වලට පිළිතුරු දිය යුතුය. ඒ කාරණාවේදී බොබසේ යනු බොල් පිළිමයකි. අන්‍ය ආගමිකයකු හෝ අන්‍ය ජාතිකයකු අතින් එල්ල වන තර්ජනයකදී ගිරිය පුප්පා ගෙන මරහඬ දෙන බොබසේඒ වරදම සිංහලයකු / බෞද්ධයකු අතින් සිදු වන විට "මීක්" යන සද්දයක් වත් නොකරයි. මෙය පැහැදිලි දෙපිට කාට්ටු කුහක කමක් ලෙස දකින අපඑම හේතුව නිසා බොබසේ හි ක්‍රියාව ප්‍රශ්න කරමු. එමෙන්ම ඔවුන් ඒ වරද නිවැරදි කරගන්නා තුරුබොබසේ යනු සිංහල බෞද්ධ සංවිධානයක් ලෙස පිළිගැනීම අපි ප්‍රතික්ෂේප කරමු.****//

මෙයන් පෙනි යන්නේ චමිර අපේක්ෂා කරන්නේ රටේ වන සියළුම අපරාධ සියළුම ප්‍රශ්න ආදි එකි මෙකි නොකි සියළුම ගැටළු වලට මැදිහත්වන ආකාරයේ සංවිධානයක් ලෙස බොදු බල සේනාව පත්විය යුතු බව නොවේද? ඇත්තටම එය ප්‍රායෝගිකද? රටේ තිබෙන සියළුම ප්‍රශ්න වලට ඇගිලි ගැසිමට ගියහොත් එයට කොතරම් කලක් පැවැත්මක් තිබිය හැකිද? මේ තිබෙන සමාජ ක්‍රමය යටතේ එවැනි සංවිධානයක උපරිම පැවැත්ම දවස් පහකට වඩා නොවනු ඇත...සියළුම දේවල් දේශපාලනය හා බැදි පවතින වර්තමානයේ  චමිර පවසන ආකාරයේ ප්‍රශ්න වට මැදිහත් විමක් (උදාහරණ ලෙස ඔහුම දක්වන පරිදි දුමින්ද සිල්වාගේ ප්‍රශ්නය වැනි දේශපාලනය කෙලින්ම සම්බන්ධ ගැටළු) වුවහොත් ප්‍රධාන අරමුණ වන බුදු දහම රැකිම කෙසේ වෙතත් සංවිධානයේ රැකගැනිමවත් වැඩි දවසක් කල නොහැකි වනු ඇත..සියළුම වරදවල් නිවැරදි කරන්නට  ගියහොත් ලංකාවේ දේශපාලනය මුලිනුපුටා දමා බොදු බල සේනාවට රට පාලනය කරන්නට සිදු වනු ඇත..දේශපාලඥයින් සිරගත කිරිමට  ලංකාව තුල සිරගෙවල් සැදිමට ඉඩ කඩක් සොයා ගත නොහැකි වනු ඇත...මෙවැනි දේවල් ඇත්ත වශයෙන්ම ප්‍රායොගික නෙවේ..මේවා තවත් එක කැම්පස් යන තරැණයෙකුගේ සොදුරු න්‍යායාත්මක සිතුවිලි පමනක් බව කියවන්න තේරුම් ගත යුතුය..බොදු බල සේනාවෙන් අප මුලිකවම බලාපොරොත්තු වන එක දෙයක් ඇත..එනම් අන්තවාදි ආගම් හමුවේ දැඩි තර්ජනයකට ලක්වි  පවතින බුදු දහම රැක ගැනිම සහ අනාගත පරපුරට මේ නිර්මල දහම සුරක්ෂිත කොට දායාද කිරිමයි..චමිර වැන්නවුන් එක දෙයක් නොව අසිමිත බලාපොරොත්තු ගොන්නක් සහිතව බොදු බල සේනාව දෙස බලා සිටි..ඒ සුරංගනා සිහින ඉටු නොවුන කල්හි සුන්වු බලාපොරොත්තු සහිතව සංවේගය දරාගත නොහි උමතුවුවෙකු මෙන් හැසිරෙයි...දේශපාලන ප්‍රශ්න, රටේ අපරාද, දුෂණ වංචා වැනි දේවල් තුරන් කිරිමට ඕනැතරම් සංවිධාන ඇත..එහෙත් බුදු දහමෙ සුරක්ෂිත තාවය සදහා එවැනි කිසිදු ආයතනයක් නැත..චමිර වැන්නවුන් අපරාධ දුෂණ සදහා අදාල ආයතන වලට දොස් පවරනවා වෙනුවට බොදු බල සේනවාටම දොස් පවරයි..බොදු බල සේනාවට ඔය ප්‍රශ්න සියල්ලටම පිලිතුරු සෙවිමට නම් දේශපාලයට යොමු විමට සිදුවෙයි..එවිට දැන් මේ එක්රොක් වී ඇත ජන බලයෙන් 1% වත් බොදු බල සේනාව සමග නොසිටිනු නොඅනුමානය...ශ්‍රි ලංකා කාරයා පවතතින රජවට සහය දෙනවා මිස බොදු බල සේනාවට ජන්දය දි දිනවන්න එන්නේ නැත..යු එන් පි කාරයා ජේ වි පි කාරයා මෙන්ම අනික් අයද එලෙසමය...සමහහ විට චමිර වැන්නවුන් ජන්දයක් දිමට ඉඩ ඇත..බො බසේ දේශපාලනිකරණය වුවහොත් ඔවුන්ට මාගේ ජන්දයවත් නොලැබෙනු ඇත..ඒ මම ප්‍රතිපත්තියක් ලෙස කිසිදු මැතිවරණයකට ජන්ද ප්‍රකාශ කිරිමට නොයන බැවිනි..
කෙසේ වුව ඉහත චමිරගේ ප්‍රකාශයට මාද ප්‍රතිචාරයක් ලබා දුනි 

//Buddhika Jayakody සහ Kavindu Handapangoda ගැන හදවතින්ම ආඩම්බරයි...//මං හිතන්නෙ චමීර සහෝදරය සිහියෙන් කියෙව්වානම් මේ සියල්ලටම පිළිතුරැ මුලින් ලැබී ඇති බවයි මාගේ අදහස.....// හරියට හරි..හැමදාමත් චමිර තේරුම් නොගත් දේ...මිට කලින් සිදුවු හැම සංවාදයකම චමිර පුල පුලා අහන ප්‍රශ්න වලට උත්තර ඒ අහන අවස්ථාවට බොහෝ වෙලාවකට කලින් දිලා තිබුනා..ඒත් ඒ දේ තේරුම්ගන්න චමිරට බැ..නිකන් පච වෙනවා..ඒකෙත් සිමාවක් නැතුව පච වෙනවා..දුකයි ඉතින් මක් කරන්නද? ඔලුව තිබ්බට මොලයක් නැති එකෙක්නේ..අපිට යමක් කියන්න පුලුවන් උනාට ඒක දියකරලා පොවන්න බැනේ..අවශෝෂනය වෙන්න ලේසි වෙන්න කියලා..අනික මම හැමදාම කිව්වා වගේ චමිර හැමවෙලේම් හදිසි වෙලා වැඩ වරද්ද ගන්නවා..දැන් ඔය උඩින් කිව්වනේ //මෙන්න මේක තේරුම් ගන්න. බොදු බල සේනා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න නම්, ඒ උරුමයට පහර වදින ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් සමානව සිය හඬ නැගිය යුතුයි. මුසල්මානුවන් හට පමණක් එරෙහිව නෙමේ. අන්න ඒ දේ අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ.// එතනින් අදහස් කලේ මොකක්ද කියලත් ඊලග වචන ටිකේ තියෙනවනේ..//චන්ද්‍රිකාට, අශ්රෝෆ්ට, එවන්ජලික කල්ලි වලට සහ ප්‍රභාකරන්ට යන සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදුවා// දැන් බොදු බල සේනාවෙන් එහෙම වෙලා නැ මුස්ලිම් අයට විතරක් හඩ නගනවා කියලනේ ඔය කියන්නේ...දැන් මම හුනා කිව්වා වගේ කියන්නම් ඕකත් මොකක් හරි ලොකු බර ටෝකක් දිලා ඕකෙනුත් පනිනවා ෂුවර් ...දැන් බොබසේ පවතින මහින්ද ආණුඩුවේ ආමාත්‍ය මණ්ඩලයේ සමහර ඇමතිලාට විපක්ෂයේ සමහර ඇමතිලාට එරෙහිව හඩ නගලා නැද්ද? මහින්දට කෙලින්ම අභයෝග කරනවා මේ ඇමතිලා අල්ලලා බැදලා දාන්න කියලා..යම් යම් ක්‍රියා සම්බන්ධව දියවඩන නිළමේ ට විරුද්ධව හඩ නැගුවෙ නැද්ද? යම් යම් හාමුදුරු වරුන්ට එරෙහිව හඩ නැගුවේ නැද්ද? වදුරඔ සිරිවර්ධන ලට ඉවැන්ජලික කල්ලි වලට විරුද්ධව කතා කලේ නැද්ද? එව්වට විරුද්දව හඩ නැගුවේ නැද්ද? හොර බුදුවරුට හොර ඝනයින්ට විරුද්ධව හඩ නැගුවේ නැද්ද? රායප්පු ජෝශප් වගේ පාහර ක්‍රිස්තියානි කාරයින්ට විරුද්දව හඩ නැගුවේ නැද්ද? ජිනිවා මර උගුල ගැන විරෝධය පාල අපේ රණවිරුවන් වෙනුවන් මුලින්ම එළ්ලුම් ගහට යන්නේ අපේ හාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ නැද්ද? යුධ සමයේ වාසු ලා වගේ කොන්ද පන නැති නපුංසකයින්ගේ ඊනියා සාම වැඩපිවෙල් වලට විරුද්ධව ප්‍රසිද්ධ වාසුලගේම වේදිකාවට නැගලා.සාම පාගමන් අරන් කිලිනොච්චි පලයන් කියලා අභිතව විරෝධය පැවේ නැද්ද? හත්දෙයියනේ මෙව්ව මොකුත් දන් නැති තොත්ත බබෙක් ද ඔහේ?//
ඔය මාගේ ප්‍රතිචාරය තුල සදහන් සියළුස දැ බොබසේ ( හෝ එහි හිමිවරුන්) කල බව සාක්ෂි සහිතව ඔප්පු කල හැක.
පිලිතුර සරල වුවද ඔහු විසින් මේ දක්වා දක්වා ඇති දේවල් බොබසේ කල හෝ නොකල බව සදහන් කර නැත..ඒ ගැන අහන සැම විටම වෙන වෙන විකාර දොඩවා ප්‍රශ්නයෙන් පලා ගිය මිස මේ දේවල් පිලි ගන්නවාද නැද්ද යන්න ඔහු පැවසුවේ නැත..හේතුව මේවා පිලිගන්නවා යැයි පැවසුවහොත් ඔහුගේ මෙම කමෙන්ටුවට පාදක වු ප්‍රකාශය පැහැදිලිවම සුනු විසුනු වි යන නිසාය.සරලවම කියතොත් ඔහුගේ පලමු අදහස් දැක්විම  ඔහුගේම පැහැදිලි කිරිම තුලින් බිදවැටෙන බැවිනි.
ඇත්තටම බොදු බල සේනාව බිහිවුනේ කුමන හේතුවකටද? බොදු බල සේනාවේ අරමුණ මොකක්ද? මේ දේවල් තේරුම් නොගත් හෝ තේරුම්ගැනිමට තරම් මොළයක් නැති  චමිර වැන්නවුන්ට මා ඔහුගේ ප්‍රතිචාරයෙන්ම උපුටා පල කල ප්‍රකාශයයි මේ,

//   //බොදු බල සේනාව එතෙක් මෙතෙක් කවමදාකවත් අන්‍ය ජාතිකයන්ගෙන් සහ අන්‍ය ආගමිකයන්ගෙන් බුදු දහමට / සිංහල ජාතියට එල්ල වන් තර්ජන වලට එරෙහිව කතා කළා මිසක,//   ඔය ටික කරන්න තමයි බොබසේ බිහිවුනේ..ඒක බොබසේ ප්‍රතිපත්ති වල පැහැදිලව සදහන්..අනිත් කරුණු කාරනා ගැන සැහෙන අමාරුවක් ඔහේට තියෙනවම් ඔහේ මෙතන පඩි ටෝකස් නොදි චමිර සේනාව කියල එකක් පිහිටුවා ගන්න එකයි ඇත්තේ..දැන් හරිද? උත්තර හම්බුනාද? //

මෙතනදි ප්‍රතිපත්ති ලෙස මා පැවසුවේ සංවිධානය පිහිටුවා ගැනිමේදි සංවිධානය තුලින් ඉදිරියට සිදු කිරිමට යෝජිත වු වැඩපිලිවෙල සහ අරමුණුයි..වර්තමාන ඔවුන්ගේ නිල වෙබ් පිටුව තුල අභිමතාර්ත පිටුවේ අමුවෙන් මේ දෙය සදහන් නොවුවද ,එහි සදහන් වන්නේ සියළුම ආගම දහමට ඇති අභියෝග මැඩලා බුද දහම සුරක්ෂත කිරිම  ගැනයි..එම සාරංශ කිරිම තුල ඉහත කොටස ද අඩංගු බව තේරුම් ගැනිමට තරම් හැකියාවක් නොමැති පුද්ගලයෙකු බව චමිර විසින්ම සිය නොහැකියාව සනාථ කර පෙන්වන්නේ මා හට සුපුරුදු පරිදි අභියෝගයක්ද එල්ල කරමිනුයි..පෙර අවස්ථාවල පරිදිම මෙහිදිද ඔහු තදියම නිසා අනා ගන්නා අයුරු ඔබට ඉදිරි ජේද කිහිපය තුලින් මනාව දැක බලා ගත හැක.

// නැහැ. විරුද්ධයි. මම අභියෝග කරනවා බොබසේ ප්‍රතිපත්ති වල කොහෙවත් චමිල් කියන විදියේ විශේෂයක් කරලා නැහැ කියලා.//

කලින් මා යොමු කල ප්‍රශ්න වලින් ඉතා සිරුවෙන් ලිස්සා යැමට ඔහු දරන උත්සාහය නිසා මම ඔහුගේ අභියෝගය ගැන තැකිමක් කලේද නැත..ඔහුට බලාපොරොත්තු වුයේ මේ හරහා සංවාදය ඔහුගේ පැත්තට නතු කර ගැනිමටයි..එහෙත් මා ඔහුට පිලිතුරු දිම දැඩිව ප්‍රතික්ෂේප කල අතර අනික් අයගේ ප්‍රශ්න වලටද පිලිතුරු දි ගත නොහි ඉතාම දුක්ඛදායික තත්වකට පත් වි සිටිනු අයුරු දැකගත හැකිවිය.
ඔහු මෙලෙස කියමින් බුකියෙන් නික්ම යන බව රග දැක්විය..

// උතර දීමට ප්‍රමාද වෙන්නේ අර එක්තරා පේජ් එකකින් මට නොමිලේ දීපු ප්‍රසිද්ධිය නිසා. කොහොමත් කිව්වත් එකම දේ නැවත නැවත කියන්නයි වෙන්නේ.

හෙට හමුවෙමු. මොකද මට බුකියේ ජීවිතේට වඩා ජීවිතයකුත් තියෙනවා.

දැන් කරුණාකරලා මෙතන කමෙන්ට් වස්සලා අල කරන්න සූදානම් වෙන්න එපා. සංවාදයට අදාළ නැති ගොන්ජෝක් ඉවත් කරන බව කලින්ම කියන්න ඕනේ.

චමිල් විමුක්ති මධුසංක සහෝදරයා, මම දන්නව මගේ කතා කිරීම ගැනත්, ඊට ලැබෙන ප්‍රතිචාර ගැනත් ඔබට දරාගත නොහැකි ඊර්ෂ්‍යාවක් තිබෙන බවක්. ඒ ගැන මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මගේ පඬි ටෝක්ස් ගැන කරදර වෙන්න එපා. බලන් ඉන්නම අමාරුනම් කමෙන්ට් එකක් දාල යන්න, ඒත් බැරිනම් බ්ලොක් කරලා දාන්න..

සුබ රාත්‍රියක්, තෙරුවන් සරණයි! //

එසේ නින්දට ගිය චමීර වෙත මා විසින් පැවසුවේ 

// අනේ බන් උබ වගේ ප්‍රශ්න වලින් පලා යන උන්ට පුලුවන්ද බන් බොබසේ ට කල යුතු දේ උගන්වන්න..වරෙන් මුලින් උබ ඉගෙනගෙන...// යන්නයි...කෙසේ හෝ නින්දේ හුන් චමිරට නොටිෆිකේෂන් එකක්  හිනෙන් යන්නට ඇත..මෙන්න ඔහු නැවතත් වේදිකාවේ...කොතරම් වේලාවක් වේදිකාවේ රැදි සිටියාදැයි මම නොදනිම්..ඉනික්බිති ස්වල්ප වේලාවකට පසු මම බුකියෙන් සයින් අවුට් විය..පසුව කල විපරමකදි Sampath Sri Sitinamaluwa නමැත්තාද බර බර වචන යොදමින් පුස් කතා ගොඩාක් කියා ඇති බව පෙනිණි.මෙවැනි පුස්සන්ට දි ඇති පිලිතුරු ප්‍රමාණවත් නිසා එම පගර නැට්ටට මොකුත් නොකියා සිටියෙමි.කෙසේ වුවද හැමදාම අන්යන්ට අභියෝග කරමින් පච වු චමිරගේ ආසන්නතම විකට අභියෝගයෙන්ද ඔහුව පච නොකලහොත් අසාධාරණයක් බැවින් පහත ලින්කුවෙන් ගොස් එහි ඇති විඩියෝවේ විනාඩි 4 සිට 12 දක්වා කොටස නරඹා

//   //බොදු බල සේනාව එතෙක් මෙතෙක් කවමදාකවත් අන්‍ය ජාතිකයන්ගෙන් සහ අන්‍ය ආගමිකයන්ගෙන් බුදු දහමට / සිංහල ජාතියට එල්ල වන් තර්ජන වලට එරෙහිව කතා කළා මිසක,//   ඔය ටික කරන්න තමයි බොබසේ බිහිවුනේ..ඒක බොබසේ ප්‍රතිපත්ති වල පැහැදිලව සදහන්..අනිත් කරුණු කාරනා ගැන සැහෙන අමාරුවක් ඔහේට තියෙනවම් ඔහේ මෙතන පඩි ටෝකස් නොදි චමිර සේනාව කියල එකක් පිහිටුවා ගන්න එකයි ඇත්තේ..දැන් හරිද? උත්තර හම්බුනාද? //
// නැහැ. විරුද්ධයි. මම අභියෝග කරනවා බොබසේ ප්‍රතිපත්ති වල කොහෙවත් චමිල් කියන විදියේ විශේෂයක් කරලා නැහැ කියලා//

යැයි කරන අභියෝගය පුස්සක් වන අයුරු සියසින් දැකගන්න...
පිවිසෙන්න http://www.youtube.com/watch?v=ruEXyX2GDGM

මෙම සටහන ලිවිමෙන් මා බලාපොරොත්තු වන්නේ චමිර දේද්දුවගේ නැමැත්තාගේ සැබැ ස්වරුපය සියල්ලන්ටම හෙළි කිරිම සහ ඒ තුලින් ඔහුගේ විකර මතවාද වලට ගොදුරු නොවි වර්තමානයේ අප මුහුණ පා ඇති සැබැ අභියේග තේරුම්ගෙන  ඒවාට මුහුණ දිය හැකි බොදු බලයක් ගොඩනැගිම යන අරමුණ සහිතව බව කාරැණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.චමිර සහ මා අතර කිසිදු පෞද්ගලික කෝන්තරයක් නොමැති අතර එවැනි දෙයක්  අරඔයා වෛරීය චේතනාවෙන් ලියු සටහනක් නොවන බව සදහන් කරමි.
චමිල් විමුක්ති මධුසංක (ගවේෂක)