Monday, April 8, 2013

සිංහලයාගේ එකමුතුකමේ ශක්තිය..


''මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතියට තර්ජනයකි''  ජාතික සංවිධාන එකමුතුව.

1 සිංහලයා - ජාතිවාදය අවුස්සන්න එපා මනුස්සයෝ..
2 සිංහලයා - තිස් වසරක යුද්ධය දැකපු අපිට අයෙත් යුද්ධයක් ගේන්න මේ හදන්නේ..
3 සිංහලයා - ජාතික සංවිධාන තහනම් කරනු..
4 සිංහල දේශපාලුවෙක් -  සිංහලයාගේ අඩු කඩනවා දන්නේ නැ අපේ හැටි...
5 සිංහලයා - දේවදත්ත නිකායේ තලේබාන් හාමුදුරුවෝ චිවරය උස්සගෙන කැගහනවා..
6 සිංහල පිස්සෙක්- ''මචං ඥනසාර''
7 එක්තරා සිංහල බෞද්ධයෙක් - බුදු දහම අනිත්‍යයි..සිංහල ජාතියත් අනිත්‍යයි..මේවා කතා කරන එකෙන්    ආගම්වාදය ඇවිස්සෙනවා....
8 සිංහලයෙක්- මේ රටේ තියෙන ප්‍රශ්න පේන්නේ නැද්ද ඔය ජාතික සංවිධාන වලට? කැම පැකට් එක ගන්න බැරිව කි දෙනෙක් අද හාමතේ ඉන්නවද? සිනි කිලෝවක් අද කියද? පාන් ගෙඩියක් කියද?
9 සිංහලයෙක්- රජයේ ක්‍රොන්තාත්තුවක්..ජනතාවට ප්‍රශ්න අමතක කරන්න..
10 සිංහලයෙක් - අපි මුස්ලිම් අන්තවාදයට විරුද්ධ විය යුතුයි..

අර උඩින් ඉන්න නම දෙනාම එකතු වෙලා දහ වෙනියාගේ කට වහනවා..


'' ඇමරිකානු ජාතිය, උතුරු කොරියානුවන්ට තර්ජනයකි'' උතුරු කොරියානු රජය.

1 උතුරු කොරියානුවා - ඇමරිකාවට වහාම ප්‍රහාර එල්ල කල යුතුයි..
2 උතුරු කොරියානුවා - අපි ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කරන්න ලැහැස්තියි.
3 උතුරු කොරියානුවා-  අපි හැමෝම සටනට සුදානම්...
4 උතුරු කොරියානුවා- ඇමරිකාවක් ඉතුරු කරන් නැ..
5 උතුරු කොරියානු දේශපාලකයෙක් - අපි ඇමරිකා භුමියටම ගහනවා..
6 උතුරු කොරියානුවා - ඇමරිකාවට ගහන්නම ඕන..
7 උතුරු කොරියානුවා - ඇමරිකාවට අපි බය නැ..
8 උතුරු කොරියානුවා-  ඇමරිකාව කනවා ඇපත් නැති වෙන්න..මුන් දන්නෙ නැ අපේ හැටි...
9 උතුරු කොරියානුවා- ඇමරිකාවට සහය දෙන රටවල් වලටත් අපි විරුද්ධයි...
10 උතුරැ කොරියානුවා- ඇමරිකාව ලෝකයෙම් හතුරෙක්..


දහදෙනාම එකතු වෙලා රජය ශක්තිමත් කරනවා...රජයට සහය දෙනවා මෙහෙයුමට..දිවි දෙවැනි කොට සටන් කරන්න ලැහැස්තියි...


අපි ???????